top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

මගේ ගැන වචනයක්...

4.jpg

මගේ නම නිලූෂ හේමාල් අලහකෝන්

මම උපසිරැසි හදන්න යොමුවුනේ, විනෝදාංශයක් විදියට. මේකෙන් මගේ ඉංග්‍රීසි දැනුම වැඩි වෙන නිසා සහ වෙනස් විදියේ චිත්‍රපටි තේරුම් අරගෙන බලන නිසා මම මේ වැඩේට ඇබ්බැහි වෙලා. ලාභ ප්‍රයෝජන නැතත්, ආසාවෙන් කරන්නේ ඒ නිසා.

මම බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙල හදාරලා, උසස් අධ්‍යාපනයට සබරගමුව විශ්ව විද්‍යාලයේ, භූ විඥාපන පීඨයට ඇතුලත් වුනේ මිනින්දෝරුවෙක් විදියට ඉගෙන ගන්න. උපාධිය සාර්ථක ලෙස අවසන් කරලා, කාලයක් කටාර් වලත් වැඩ කරලා, දැන් ලංකාවේ අංක එකේ ඉදිකිරීම් සමාගමේ ජ්‍යේෂ්ඨ මිනින්දෝරුවරයෙක් විදියට සේවය කරනවා.

වැඩකටයුතු බොහෝමයක් මැද තමයි මේ චිත්‍රපටි බලන්නෙත්, උපසිරැසි හදන්නෙත්. මම මේ හැම උපසිරැසියක්ම චිත්‍රපටිය බලලා, ඒ තැනට, ඒ සිද්ධියට අදාල වෙන විදියට තමයි සිංහලෙන් ලියලා තියෙන්නේ. ඒ නිසා එකකට ටිකක් වෙලා යනවා. හැබැයි මම වැඩේ අතහරින්නේ නෑ.

ආසාවට උපසිරැසි හැදුවට, දාන්න තැනක්, ප්‍රේක්‍ෂක පිරිසක් හොයනකොට තමයි Zoom.lk එක හමුවුනේ. මගේ ගොඩාක් උපසිරැසි එයාලාගේ වෙබ් අඩවියේ පළකලා. ඒ නිසා එයාලාට ලොකු ස්තූතියක් දෙන්නම ඕන‍ේ.

Contact

මට කතා කරන්න, ලියන්න

  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

නැත්නම් මේක පුරවලා දාන්න

Thanks for submitting!

Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page