Nilusha Hemal AlahakoonVeronica (2017) සිංහල උපසිරැසිඅද මම පරිවර්තනය කලේ ස්පාඤ්ඤ චිත්‍රපටියක්. මේක බලන්න මාව පෙළඹුනේ facebook එකේ තිබ්බ සටහනක්. ඒකේ තිබ්බා, මේ වෙනකල් Netflix කට්ටිය හදලා...
Nilusha Hemal AlahakoonThe Curse of Audrey Earnshaw (2020) සිංහල උපසිරැසිඅයර්ලන්තයේ නිෂ්පාදිත The Curse of Audrey Earnshaw (2020) එහෙම නැත්නම් The Ballad of Audrey Earnshaw (2020) විදියට සිනමා හල් වලට ආපු...
Nilusha Hemal AlahakoonArchons (2020) සිංහල උපසිරැසිArchons සිංහලෙන් කිව්වොත් අවතාර. හොල්මන් කතා වලින් ටිකක් වෙනස් වෙච්ච, හැබැයි හොල්මන් ගනයට වැටෙන කතාවක් තමයි මේක. 2020 ඔක්තෝබර් ඇමරිකාවේදී...
Nilusha Hemal AlahakoonDeath Note (2006) සිංහල උපසිරැසිමේ චිත්‍රපටිය ජපාන එකක්. මම පළවෙනි වතාවට තමයි ජපන් භාෂාවෙන් තියෙන චිත්‍රපටියක් බැලුවේ. මේක තෝරගන්න හේතුව තමයි, මේක කොච්චර පරණ වුනත් හොඳ...
Nilusha Hemal AlahakoonRelic (2020) සිිංහල උපසිරැසිRelic මේ අවුරුද්දේ මුල නිකුත් කෙරුණු සිනමාපටයක්. මේක නිෂ්පාදනය වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. හොලිවුඩ් සංස්කෘතියට ගොඩාක් සමාන විදියට චිත්‍රපටි...