top of page
උපසිරැසි සියල්ල, එසැනින්!


The Black Phone 2 (2025) සිංහල උපසිරැසි
ෆින් බ්ලේක්ට දැන් අවුරුදු 17යි. එයාව පැහැරගෙන ගියපු කෙනාව මරලා බේරිලා ආවත්, තාමත් ඒ් කම්පනය දරාගන්න අමාරුවෙන් ඉන්නේ. ඒ අතරේ එයාගේ සහෝදරිය ග්වෙන්ට හීනෙන් පේන්න ගන්නවා ෆින් කතා කරපු ඒ කලු දුරකතනයෙන් ඇමතුම් එනවා. ඒ වගේම දරුණු හීනත් පේන්න ගන්නවා. මේ හීන වලින් වැඩිපුරම පේන්නේ ළමයි තුන්දෙනෙක්ව ශිත කඳුකරයේ තියෙන කඳුකර කඳවුරක (ඇල්පයින් ලේක් තරුණ කඳවුරේ) හිර කරගෙන ඉන්න විදිය. දැන්, ග්වේන්ගේ මේ හීනය ඇත්තක්ද? ඇත්තටම මේ ළමයි තුන්දෙනා කවුද? ඒයාලාව කොහෙද රඳවගෙන ඉන්නේ? කවුද? බේරගන්න පුලුවන්


The Black Phone (2021) සිංහල උපසිරැසි
ෆිනේ බ්ලේක් කියන්නේ අවුරුදු 13ක පිරිමි ළමයෙක්. එයා ඉන්න පලාතේ කුඩා දරුවන් පැහැරගෙන යන කෙනෙක් ගැන වාර්ථා වෙනවා. මේ වෙනකොට ඒ පැහැරගන්නා දරුවන් පස් දෙනෙක් අතුරුදහන් කරලා. පාසැල් ගොස් නිවසට යන අතරමගදී, ෆිනේ වත් පැහැරගන්නවා. එයාව රඳවා තබා ගන්නේ ශබ්ධය පිටතට නොයන විදියට නිර්මාණය කරලා තියෙන කාමරයක් ඇතුලේ. මේ කාමරයේ හිරවෙලා ඉන්න අතරවාරයේදී, එයාගේ උදව්වට ඉන්නේ දුරකතනයක්. විශේෂත්වය තමයි, මේ දුරකතනය විසන්ධි කරපු එකක්. ඉතිං, මේ විසන්ධි කරපු දුරකතනය උදව්වෙන් ෆින්ට මේකෙන් ගැලවෙන්න පුලුවන්ද?


28 Years Later (2025) සිංහල උපසිරැසිය
අද මම අරගෙන ආවේ, පූර්ව ප්රචාරක පට යන්න පටන් ගත්ත කාලේ ඉඳලාම බලන්න ආසාවෙන් හිටපු චිත්‍රපටියකට උපසිරැසි අරගෙන. මේක තමයි 28 Years Later (2025) චිත්‍රපටිය. ගොඩාක් අය බලල ඇති මේකේ පළවෙනි චිත්‍රපටි තුන. පළවෙනි එක තමයි 28 Days Later (2002) චිත්‍රපටිය. සොම්බිලා ඇතිවෙන්නේ කොහොමද කියලා තියෙන්නේ ඒකේ. ඊළඟ එක 28 Weeks Later (2007) චිත්‍රපටිය. හැමතැනම වෛරසය පැතිරිලා, මිනිස් ජීවිතය මොන වගේද කියලා ඒකේ පෙන්නුවා. දැන්, 28 Years Later (2025), සිද්ධිය වෙලා අවුරුදු 28කට පස්සේ මේ සොම්බීලාට මොකද ව


Lifeline (2025) සිංහල උපසිරැසි
ඇමරිකාවේ තියෙනවා ජීවිත උපකාර දුරකතන සේවාවක්. ඒ කියන්නේ කාටහරි දිවිනසාගන්න හිතුනොත්, ජීවිතේ එපා වුනොත්, එයාලාට කතා කරන්න දුරකතන අංකයක්...


The Woman in the Yard (2025) සිංහල උපසිරැසි
රාමෝනා කියන්නේ වැන්දඹුවක්. එයාගේ සැමියා රිය අනතුරකින් මරණයට පත්වෙන්නේ රමෝනා ගේ කකුල ආබාධයකට ලක් කරමින්. සැමියාගේ හීනයක් වුනේ, ගොවිපොලක...


Novocaine (2025) සිංහල උපසිරැසි
Congenital insensitivity to pain with anhidrosis (CIPA) කියලා ලෙඩක් ගැන අහලා තියෙනවාද? ඇත්තටම ලෙඩක් කිව්වාට මේක ජාන විකෘතිතාවයක්. මේකෙන්...


The Electric State (2025) සිංහල උපසිරැසි
ඔන්න කාලෙකට පස්සේ ලස්සන විද්‍යා ප්‍රබන්ධයක් හමුවුනා. කතාව කියන්නම්කෝ ඉස්සෙල්ලා. මේ 1997 අවුරුද්දේ වුනා යැයි කියලා උපකල්පනය කරපු සිද්ධියක්...


Cleaner (2025) සිංහල උපසිරැසි
ජොආනා ලෝක්, නැත්නම්, ජෝයි රැකියාව විදියට කලේ ඉතා උස ගොඩනැගිලි වල පිටතින් වීදුරු පිරිසිදු කිරීම. මේක ඇත්තටම ලේසි රාජකාරියක් නෙමෙයි. ඒකට උස...


The Return (2024) සිංහල උපසිරැසි
ඉතාකා කියන්නේ දූපත් රාජ්‍යයක්. ඒකේ රජකලේ ඔඩීසියස් කියන රජතුමා. එයා ගොඩාක් යුද්ධයට බර කෙනෙක්. එයා ළඟ හිටියා දක්ෂ නිර්භීත මිනිස්සු හිටපු...


Man with no Past (2025) සිංහල උපසිරැසි
නගරයට ආගන්තුක පිරිමියෙක් පැමිණෙනවා. මෙයාට නගරය ආගන්තුකයි කියලා දන්නේ, මෙයාට අතීතය ගැන කිසිම දෙයක් මතක නැති නිසා. හැබැයි, නවාතැන් ගත්ත තැන...


Flight Risk (2025) සිංහල උපසිරැසි
ඇමරිකානු පාතාල නායකයෙක් වෙන මොරේටි ගේ ක්‍රියාකලාපයන් ගැන සාක්ෂි දෙන්න, එක සාක්ෂිකාරයෙක් ඉන්නවා. හැබැයි, එයා මොරේටි ගේ පාතාල ක්‍රියාකාරකම්...


Back in Action (2025) සිංහල උපසිරැසි
මැට් සහ එමිලි කියන්නේ දක්ෂ ඇමරිකානු රහස් ඔත්තු සේවයේ ඉන්න දෙන්නෙක්. අවුරුදු 15කට කලින්, මෙයාලාට ලැබෙනවා බරපතල මෙහෙයුමක් කරන්න. ඒ තමයි,...


The Man in the White Van (2024) සිංහල උපසිරැසි
1974 අවුරුද්දේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ හර්නන්ඩෝ ප්‍රදේශයේ සිදුවූ සත්‍ය සිදුවීම් පදනම් කරගෙන නිර්මාණය වුණු චිත්‍රපටියක සිංහල උපසිරැසි තමයි මේ...


Carry-on (2024) සිංහල උපසිරැසි
මේ පාර නත්තල වෙනුවෙන් නිකුත් කෙරුණු තවත් ක්‍රියාදාම චිත්‍රපටියක උපසිරැසි තමයි මම මේ අරගෙන ආවේ. ගොඩාක් අය බලන්න ආසාවෙන් හිටපු එකක් කියලා...


Red One (2024) සිංහල උපසිරැසි
නත්තල වෙනුවෙන් අද මම අරගෙන ආවා, නත්තල් චිත්‍රපටියකට සිංහල උපසිරැසි. මේ අවුරුද්දේ නත්තල වෙනුවෙන් චිත්‍රපටි කීපයක්ම නිකුත් කෙරුණා. මේ ඒ...


The Silent Hour (2024) සිංහල උපසිරැසි
ඇමරිකානු රහස් පරීක්ෂක නිළධාරියෙක් වන ෆ්රෑන්ක්, රාජකාරියේදී සිදුවෙන හදිසි අනතුරකින් පස්සේ ආබාධිත තත්වයකට පත්වෙනවා. හැබැයි, අනතුරෙන් සුව...


Uglies (2024) සිංහල උපසිරැසි
අවුරුදු සිය ගානකට කලින්, මිනිස්සු පොසිල ඉන්ධන ඕනෑවටත් වැඩියෙන් භාවිතා කලා. එයාලා පෘථිවියේ ස්වභාවික සම්පත් නාස්ති කලා, ඒ නිසා පෘථිවිය...


The Substance (2024) සිංහල උපසිරැසි
අද මම උපසිරැසි අරගෙන ආපු චිත්‍රපටිය එහෙම්පිටින්ම විකාරයක්. මම කෙහෙල්මල් බහුබූතයක්. චිත්‍රපටිය ගැන වෙළඳ ප්‍රචාර වලදී කෙලින්ම කිව්වේ මේක...


Alien: Romulus (2024) සිංහල උපසිරැසි
රේන් කියන්නේ වේලන්ඩ්-යුටානි පතල් ග්‍රහලෝකයේ වහලෙක් විදියට සේවය කරන කෙනෙක්. එයාගේ අරමුණ තමයි ඉර පායන ග්‍රහලෝකයකට පදිංචියට යන එක. ඒක අවශ්‍ය...


The Union (2024) සිංහල උපසිරැසි
මයික් කියන්නේ ඉදිකිරීම් අංශයේ වැඩ කරන කෙනෙක්. දවසක්, එක පාරටම, එයා පාසල් යන කාලේ කැමැත්තෙන් හිටපු ගැහැණු ළමයා, අවුරුදු විස්සකට විතර පස්සේ...
bottom of page
