Nilusha Hemal AlahakoonBarbie (2023) සිංහල උපසිරැසිහිතන්න බෝනික්කෝ ජීවත්වෙන්නේ වෙනම ලෝකෙක නම්? එයාලාටම කියලා වෙනම ජීවන රටාවක් තියෙනවා නම්? ඒ අතරේ ඇමරිකාවේ මටෙල් සමාගම නිර්මාණය කරපු බාබි...
Nilusha Hemal AlahakoonRuby Gillman: Teenage Kraken (2023) සිංහල උපසිරැසිරූබි ගිල්මන් කියන්නේ සාමාන්‍ය තරුණ කෙල්ලෙක්. හැබැයි, එයා මිනිහෙක් නෙමෙයි, ඒ පලාතේ අය වගේ නෙමෙයි කියලා මුල ඉඳලාම දැනගෙන හිටියා. ඒ නිසා,...
Nilusha Hemal AlahakoonMavka: The Forest Song (2023) සිංහල උපසිරැසිමව්කා කියන්නේ, ගොඩාක් හිත හොඳ කැළැවේ ජීවත් වෙන අප්සරාවක්. කැළෑව ආරක්ෂා කරන්න ඉන්නේ ඒ කැළෑ වැසියන්. දවසක්, මේ කැළෑවට ඇතුල් වෙන මිනිහෙක්,...
Nilusha Hemal AlahakoonStrange World (2022) සිංහල උපසිරැසිවෙනස් විදියකට හිතන්න. අපේ ලෝකේ ඉන්ධන අපිට ලැබුනොත් පැළයකින්... වගා කරලා ගන්න පළදාවෙන් පුළුවන් වුනොත්, අපිට අවශ්‍ය කරන බලය ලබාගන්න.....
Nilusha Hemal AlahakoonPuss in Boots: The Last Wish (2022) සිංහල උපසිරැසිමම කොහොමත් animation චිත්‍රපටි වලට කැමතියි. ඒ නිසාම, හොඳ චිත්‍රපටියක් දැක්ක සැනින්, ඒක බලන්න උත්සාහ කරනවා. මේකත් එහෙම බලපු චිත්‍රපටියක්....