top of page
උපසිරැසි සියල්ල, එසැනින්!


The Black Phone 2 (2025) සිංහල උපසිරැසි
ෆින් බ්ලේක්ට දැන් අවුරුදු 17යි. එයාව පැහැරගෙන ගියපු කෙනාව මරලා බේරිලා ආවත්, තාමත් ඒ් කම්පනය දරාගන්න අමාරුවෙන් ඉන්නේ. ඒ අතරේ එයාගේ සහෝදරිය ග්වෙන්ට හීනෙන් පේන්න ගන්නවා ෆින් කතා කරපු ඒ කලු දුරකතනයෙන් ඇමතුම් එනවා. ඒ වගේම දරුණු හීනත් පේන්න ගන්නවා. මේ හීන වලින් වැඩිපුරම පේන්නේ ළමයි තුන්දෙනෙක්ව ශිත කඳුකරයේ තියෙන කඳුකර කඳවුරක (ඇල්පයින් ලේක් තරුණ කඳවුරේ) හිර කරගෙන ඉන්න විදිය. දැන්, ග්වේන්ගේ මේ හීනය ඇත්තක්ද? ඇත්තටම මේ ළමයි තුන්දෙනා කවුද? ඒයාලාව කොහෙද රඳවගෙන ඉන්නේ? කවුද? බේරගන්න පුලුවන්


The Black Phone (2021) සිංහල උපසිරැසි
ෆිනේ බ්ලේක් කියන්නේ අවුරුදු 13ක පිරිමි ළමයෙක්. එයා ඉන්න පලාතේ කුඩා දරුවන් පැහැරගෙන යන කෙනෙක් ගැන වාර්ථා වෙනවා. මේ වෙනකොට ඒ පැහැරගන්නා දරුවන් පස් දෙනෙක් අතුරුදහන් කරලා. පාසැල් ගොස් නිවසට යන අතරමගදී, ෆිනේ වත් පැහැරගන්නවා. එයාව රඳවා තබා ගන්නේ ශබ්ධය පිටතට නොයන විදියට නිර්මාණය කරලා තියෙන කාමරයක් ඇතුලේ. මේ කාමරයේ හිරවෙලා ඉන්න අතරවාරයේදී, එයාගේ උදව්වට ඉන්නේ දුරකතනයක්. විශේෂත්වය තමයි, මේ දුරකතනය විසන්ධි කරපු එකක්. ඉතිං, මේ විසන්ධි කරපු දුරකතනය උදව්වෙන් ෆින්ට මේකෙන් ගැලවෙන්න පුලුවන්ද?


28 Years Later (2025) සිංහල උපසිරැසිය
අද මම අරගෙන ආවේ, පූර්ව ප්රචාරක පට යන්න පටන් ගත්ත කාලේ ඉඳලාම බලන්න ආසාවෙන් හිටපු චිත්‍රපටියකට උපසිරැසි අරගෙන. මේක තමයි 28 Years Later (2025) චිත්‍රපටිය. ගොඩාක් අය බලල ඇති මේකේ පළවෙනි චිත්‍රපටි තුන. පළවෙනි එක තමයි 28 Days Later (2002) චිත්‍රපටිය. සොම්බිලා ඇතිවෙන්නේ කොහොමද කියලා තියෙන්නේ ඒකේ. ඊළඟ එක 28 Weeks Later (2007) චිත්‍රපටිය. හැමතැනම වෛරසය පැතිරිලා, මිනිස් ජීවිතය මොන වගේද කියලා ඒකේ පෙන්නුවා. දැන්, 28 Years Later (2025), සිද්ධිය වෙලා අවුරුදු 28කට පස්සේ මේ සොම්බීලාට මොකද ව


The Woman in the Yard (2025) සිංහල උපසිරැසි
රාමෝනා කියන්නේ වැන්දඹුවක්. එයාගේ සැමියා රිය අනතුරකින් මරණයට පත්වෙන්නේ රමෝනා ගේ කකුල ආබාධයකට ලක් කරමින්. සැමියාගේ හීනයක් වුනේ, ගොවිපොලක...


The Man in the White Van (2024) සිංහල උපසිරැසි
1974 අවුරුද්දේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ හර්නන්ඩෝ ප්‍රදේශයේ සිදුවූ සත්‍ය සිදුවීම් පදනම් කරගෙන නිර්මාණය වුණු චිත්‍රපටියක සිංහල උපසිරැසි තමයි මේ...


The Substance (2024) සිංහල උපසිරැසි
අද මම උපසිරැසි අරගෙන ආපු චිත්‍රපටිය එහෙම්පිටින්ම විකාරයක්. මම කෙහෙල්මල් බහුබූතයක්. චිත්‍රපටිය ගැන වෙළඳ ප්‍රචාර වලදී කෙලින්ම කිව්වේ මේක...


The Sin (2024) සිංහල උපසිරැසි
නර්තනය හදාරන ශිෂ්‍යාවක් වන සී-යන්ග් ට ලැබෙනවා පර්යේෂණාත්මක චිත්‍රපටියක චරිතයක් නිරූපණය කරන්න. මේ නර්තනය හරිම අමුතු එකක්. ඒ වුනත්,...


Knock at the Cabin (2023)
සිංහල උපසිරැසි ලෝක විනාශය ගැන ගොඩාක් අය විවිධ ආකාරයේ අදහස් දක්වනවානේ. ඇමරිකාවේ සාමාන්‍යයෙන් මේ පිළිබඳ ඒකතුවෙච්ච කල්ලි, සංවිධාන පවා...


The Invitation (2022) සිංහල උපසිරැසි
The Invitation (2022) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් බය හිතෙන චිත්‍රපටියක්. මේක ඇත්තටම horror එකක් විදියට වඩා thriller එකක් විදියට...


Day Shift (2022) සිංහල උපසිරැසි
ත්‍රාසජනක වැම්පයර් චිත්‍රපටියක් නිකුත් කෙරුණා මේ අවුරුද්දේ. ඒ Day Shift (2022) චිත්‍රපටිය. වැම්පයර් කතා සමහර අවස්ථා වලදී කම්මැලි වුනත්,...


Morbius (2022) සිංහල උපසිරැසි
Morbius (2022) චිත්‍රපටිය තවත් එක Marvels නිෂ්පාදනයක්. හැමෝම බලාගෙන ඉන්නේ, එයාලාගේ සුපිරි වීරයොන්ගේ චිත්‍රපටි එලිදැක්වෙනකල්නේ. මේ එයාලා...


The Night House (2020) සිංහල උපසිරැසි
The Night House (2020) කියන්නේ තවත් බයහිතෙන ලස්සන චිත්‍රපටියක්. ටිකක් වෙනස් විදිහේ මාතෘකාවක් යොදාගෙන තියෙන නිසාම, සාමාන්‍ය බය හිතෙන...


Escape Room: Tournament of Champions (සිංහල උපසිරැසි)
Escape Room (2019) කතාවේ දෙවෙනි දිගහැරුම Escape Room: Tournament of Champions (2021) චිත්‍රපටියේ උපසිරැසි අරගෙන ආවා. මම කලින්...


I See You (2019) සිංහල උපසිරැසි
I See You (2019) රහස් පරීක්ෂක තේමාවක් මුල් කරගෙන ගොතනු ලැබූ වෙනස්ම විදියේ චිත්‍රපටියක්. කතාවේ මුල ඉඳලාම අපි මෙහෙම වෙයි කියලා හිතනකොට, ඒක...


Escape Room (2019) සිංහල උපසිරැසි
Escape Room (2019) තවත් ලස්සන ත්‍රාසජනක චිත්‍රපටියක්. මම කලින් escape room කියන්නේ මොකද්ද කියලා කියලා තියෙනවා. ඒත් කෙටියෙන් හරි ආයේ...


No Escape Room (2018) සිංහල උපසිරැසි
No Escape Room (2018) ඇමරිකාවේ ගොඩාක් ජනප්‍රිය ත්‍රාසජනක ක්‍රීඩාවක් තමයි Escape Room කියන්නේ. මේකෙදී ක්‍රීඩාවට සහභාගී වන පිරිසට තියෙන්නේ,...


Devil's Island (2021) සිංහල උපසිරැසි
Devil's Island (2021) බය හිතෙන චිත්‍රපටි ගනයට දාලා නිෂ්පානය කෙරුණු තවත් ඇමරිකානු චිත්‍රපටියක්. මේ අවුරුද්දේ මාර්තු මාසේ නිකුත් කෙරුණත්,...


Antidote (2021) සිංහල උපසිරැසි
Antidote (2021) ඇමරිකාවේ නිෂ්පාදනය කෙරුණු තවත් horror චිත්‍රපටියක්. ඇත්තටම මේක බය හිතෙන එකකට වඩා පර්යේෂණාත්මක ගොඩට දාන්න මම කැමතියි. මේ...


The Djinn (2021) සිංහල උපසිරැසි
The Djinn (2021) මේ අවුරුද්දේ මැයි දෙවෙනි සතියේ එලිදැක්වුණු තවත් හොලිවුඩ් බයහිතෙන චිත්‍රපටියක්. ජින් කියන්නේ ඇමරිකානු සංස්කෘතියේ තියෙන...


Hello Ghost (2010) සිංහල උපසිරැසි
Hello Ghost (2010) ටිකක් පරණ වුනාට ගොඩාක් ලොකු ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත්ත චිත්‍රපටියක්. අන්තර්ජාලයේ තියෙන ratings බැලුවාමත් ඒක හොඳටම...
bottom of page
