The Night Clerk (2020) සිංහල උපසිරැසි
- Nilusha Hemal Alahakoon
- Nov 19, 2020
- 1 min read

අද මේ උපසිරැසි යොදවපු එක හරිම අමුතුම මාදිලියේ චිත්‍රපටියක්. මුලින් බලනකොට හිතාගන්න බැරි වුනා මොකද මේ වෙන්නේ කියලා. ඒත් අන්තිම වෙනකල් තිබුණු කුතුහලය ගැන නම් හරිම සතුටුයි.
පියාගේ මරණය නිසා ඇති වෙලා තියෙන මානසික අවුලකින් යුත් තරුණයෙක්, තමන්ගේ ජීවිකාව ගෙනියන්න තෝරගන්නේ හෝටලයක පිලිගැනීමේ නිලධාරියෙක් විදියට වැඩ කරන්න. වැඩිය මිනිස්සු එක්ක ගැවසෙන්න තියෙන අකමැත්ත නිසාම මෙයා තෝරගන්නේ රාත්‍රි සේවා මුරය. අනපේක්ෂිත ලෙස සිද්ධවෙන දෙයක් නිසා, මේ අහිංසක තරුණයාගේ සම්පූර්ණ ජීවිතයම වෙනස් වෙනවා. සම්පූර්ණයෙන්ම බලලා මේ දේවල් ගැන දැනගන්න.
චිත්‍රපටිය ගැන විස්තර කියවන්න මේ තැන් වලින්.

උපසිරැසි ගන්න පුලුවන් මෙතනින්.
චිත්‍රපටිය බාගන්න පුලුවන් මේ තැන් වලින්.
Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.
සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!
Comentarios