top of page
උපසිරැසි සියල්ල, එසැනින්!


The Family Plan (2023) සිංහල උපසිරැසි
ඩෑන් මෝගන් කියන්නේ දක්ෂ වාහන විකුණන අයෙක්. පාවිච්චි කල සහ නොකළ වාහන, හොඳ කතා බහකින් පස්සේ, අවශ්‍ය වුනත් නැතත් විකුණන්න මෙයාට තියෙන්නේ...


Congrats my Ex! (2023) සිංහල උපසිරැසි
රීසා කියන්නේ තමන්ගේම විවාහ සැලසුම් ව්‍යාපාරයක් කරගෙන යන තරුණ, ලස්සන, කාර්යශූර කාන්තාවක්. මේ ව්‍යාපාරය එයා කරගෙන යන්නේ, එයාගේ ළඟින්ම ඉන්න...


No Hard Feelings (2023) සිංහල උපසිරැසි
අද මම No Hard Feelings (2023) චිත්‍රපටියට සිංහල උපසිරැසි අරගෙන ආවේ. මුලින්ම කියන්න තියෙන්නේ, මේක වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක්. ඇත්තම...


Hidden Strike (2023) සිංහල උපසිරැසි
මහාචාර්ය චෙන්ග් සහ ඇයගේ කණ්ඩායම, කාන්තාරයක තෙල් පිරිපහදුවක් පාලනය කරමින් ඉන්නේ. මේ තෙල් පිරිපහදුවෙන් බොරතෙල් විශාල ප්‍රමාණයක් නිස්සාරණය...


The Flash (2023) සිංහල උපසිරැසි
The Flash රූපවාහිනී කතා මාලාව බලලා තියෙන හැමෝටම, බැරී ඇලන් කියන්නේ කවුද කියන්න අවශ්‍ය නෑනේ. මේ කතාව දිවෙන්නේ ඒ් රූපවාහිණී කතා මාලාවේ එක...


Are You There God? It's Me, Margaret (2023) සිංහල උපසිරැසි
මම අද අරගෙන ආවේ, ඇමරිකාවේ ජනප්‍රිය නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වුණු චිත්‍රපටියකට සිංහල උපසිරැසි. මුලින්ම කියන්න ඕනේ, මේ චිත්‍රපටියේ එක...


Dungeons & Dragons: Honor Among Thieves (2023) සිංහල උපසිරැසි
එඩ්ගින් ඩාවිස් කියන්නේ හාපර් කියන ගෝත්‍රයේ කෙනෙක්. ඔවුන් අපරාධ, දූෂණ වලට එරෙහිව කිසිම ලාබ ප්‍රයෝජනයක් නොමැතිව සටන් කරන අය. හැබැයි,...


Ghosted (2023) සිංහල උපසිරැසි
කෝල් ටර්නර් කියන්නේ වොෂිංටන් නගරයට එලියෙන් තියෙන ගමක ඉන්න ගොවියෙක්. එයාගේ ජීවිකාව විදියට කරන්නේ ගොවිපලේ නිෂ්පාදන, වෙළඳපොේ විකුණන එක....
bottom of page