top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Brahms : The Boy II (2020) සිිංහල උපසිරැසි


අදත් මම උපසිරැසි නිර්මාණය කලේ බය හිතෙන සිනමා පටයකට. The Boy (2016) එක බලපු හැමෝම හරිම ආසාවෙන් හිටියේ ඒකේ දෙවෙනි කොටස බලන්න. මෙන්න දැන් ඒකට අවස්තාව. පළවෙනි එක අධ්‍යක්ෂණය කරපු William Brent Bell ම තමයි දෙවෙනි කොටසටත් දායක වෙන්නේ. කතාව ටිකක් වෙනස් කරලා, මේකට රංගනයෙන් දායක වෙනවා Christophe Convery, Katie Holmes, Owain Yeoman වගේ අය මේ කතාවේදී, එක පවුලක් යනවා වෙනසක් හොයාගෙන නගරෙන් ඈත තියෙන පොඩි සංචාරක නිවාඩු නිකේතනයකට. එහෙම කිව්වාට මේක පොඩි ගෙයක්. මුලු ගෙයම කුලියට අරගෙන තමයි මෙයාලා එන්නේ. මෙයාලාගේ පොඩි පුතාට මුණ ගැහෙනවා අපේ පළවෙනි කතාවේ හිටපු බෝනික්කාව. බ්‍රාහ්ම්ස්ව. මේ පාර මොකද වෙන්නේ කියලා බලන්න නම් මේ කතාව බලන්නම වෙනවා. දිගටම ආසාවෙන් කුතුහලයෙන් බලන්න පුලුවන් විදියට මේ කතාව නිර්මාණය කරලා තියෙන බව නම් විශ්වාසයි.

කතාව ගැන විස්තර බලන්න මෙතනින්...





Trailer එක බලන්න පුලුවන් මෙතනින්.



උපසිරැසි අරගන්න පුලුවන් මෙතනින්.





චිත්‍රපටිය බාගන්න පුලුවන් මෙතනින්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page