top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Desperados (2020) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

අද මම උපසිරැසි ගෙන ආවේ ආදර කතාවක. මේක මේ ඉතා මෑතකදී නිකුත් කරපු සිනමා පටයක්. හරියටම කියනවානම් 2020 ජූලි 03 වෙනිදා. කොහොමහරි මේ වෙනකොටත් මේක IMDB 5.1 අරගන්න සමත්වෙලා තියෙනවා. හිතාගන්නකෝ මේකේ තත්වේ. ඇත්තටම ලස්සන පිස්සු ආදර කතාවක්. මේක අධ්‍යක්ෂණය කලේ LP (තරුණ කාන්තාවක්). රගපෑමෙන් දායක වෙනවා Nasim Pedrad, Anna Camp, Sarah Burns, Lamorne Morris, Robbie Amell වගේ අය. කෙලින්ම කියන්නේ, මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු සිනමා පටයක්. අප‌ෙ සංස්කෘතිය නිසා. මම හැබැයි කුණුහරප ලිව්වේ නෑ. ඒත් ඇහෙනවානේ.. දකිනවානේ... මේක කෙල්ලෙක් එයාගේ ආදරේ හොයාගෙන යන ගමනක් ගැන කියවෙන පිස්සු කතාවක්. කෙල්ල එක්ක තව යාලුවෝ දෙන්නෙක් යනවා උදව්වට. මේ කෙල්ලට තියෙන්නේ හරිම විවෘත පිස්සු අදහස්. ඉතිං කලොත් කරන්නේ පිස්සු වැඩක්. කතාව බලන්නකෝ. මේ උපසිරැසි කරන්න ටිකක් කාලයක් ගියා. හේතුව, කෙල්ලෝ තුන්දෙනෙක්නේ ප්‍රධාන චරිත වල ඉන්නේ. මෙයාලා කියවනවා කියවනවා ඉවරයක් නෑ. හැමදේම සිංහලෙන් ලියන්නත් තියෙනවානේ... ඔයාලාත් බලලා රසවිදින්නකෝ..


මේ ගැන වැඩි විස්තර බලන්න පුලුවන්





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි ගන්න පුලුවන් මෙතනින්.





සිනමා පටය බාගන්න කැමති නම් මෙතනින් පුලුවන්





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



Commentaires


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page