top of page
උපසිරැසි සියල්ල, එසැනින්!


Back in Action (2025) සිංහල උපසිරැසි
මැට් සහ එමිලි කියන්නේ දක්ෂ ඇමරිකානු රහස් ඔත්තු සේවයේ ඉන්න දෙන්නෙක්. අවුරුදු 15කට කලින්, මෙයාලාට ලැබෙනවා බරපතල මෙහෙයුමක් කරන්න. ඒ තමයි,...


Panda Plan (2024) සිංහල උපසිරැසි
Panda Plan (2024) චිත්‍රපටියට සිංහල උපසිරැසි අරගෙන අද මම ආවේ. ජැකී චෑන් රඟපාන චිත්‍රපටියක් නිසා හැමෝම ආසාවෙන් මේක බලනවා කියලා දන්නවා. ඒ...


Red One (2024) සිංහල උපසිරැසි
නත්තල වෙනුවෙන් අද මම අරගෙන ආවා, නත්තල් චිත්‍රපටියකට සිංහල උපසිරැසි. මේ අවුරුද්දේ නත්තල වෙනුවෙන් චිත්‍රපටි කීපයක්ම නිකුත් කෙරුණා. මේ ඒ...


Mission: Cross (2024) සිංහල උපසිරැසි
පාර්ක් කන්ග්-මූ කියන්නේ හිටපු ආරක්ෂක බුද්ධි අංශ නිළධාරියෙක්. හැබැයි, හමුදාවේ සිදුවුණු සිද්ධියක් හේතුකොට ගෙන, කන්ග්-මූ ආරක්ෂක අංශයෙන්...


Officer Black Belt (2024) සිංහල උපසිරැසි
ලී ජන්ග්-ඩෝ කියන්නේ තරුණ කොල්ලෙක්. හැම පැත්තකින්ම දක්ෂයෙක්. එයාට කළු පටි තියෙනවා, ටේක්වොන්ඩෝ, කෙන්ඩෝ, ජූඩෝ වගේ සටන් කලා වලින්. ජන්ග්-ඩෝ...


The Union (2024) සිංහල උපසිරැසි
මයික් කියන්නේ ඉදිකිරීම් අංශයේ වැඩ කරන කෙනෙක්. දවසක්, එක පාරටම, එයා පාසල් යන කාලේ කැමැත්තෙන් හිටපු ගැහැණු ළමයා, අවුරුදු විස්සකට විතර පස්සේ...


My Spy: The Eternal City (2024) සිංහල උපසිරැසි
විශ්‍රාමික CIA නියෝජිත ජේජේ, සොෆී එක්ක කරපු වීර වික්‍රමය My Spy (2020) චිත්‍රපටියේදී හැමෝම දකින්න ඇති. බලන්නත් ඇති. මේ වතාවේ මම උපසිරැසි...


IF (2024) සිංහල උපසිරැසි
ටික කාලෙකට පස්සේ, ළමා චිත්‍රපටියකට උපසිරැසි අරගෙන ආවා. ඇත්තටම ළමා කිව්වාට එහෙම එකක්ම නෙමෙයි. අපි හැමෝටම ආසාවෙන් රස විඳින්න පුළුවන්...


The Fall Guy (2024) සිංහල උපසිරැසි
චිත්‍රපටියක් හදන විදිය ගැන චිත්‍රපටියක් මේ අවුරුද්දේ නිකුත් වුනා. ඒ The Fall Guy (2024). අද මම ඒ චිත්‍රපටියේ සිංහල උපසිරැසි අරගෙන ආවේ....


Role Play (2023) සිංහල උපසිරැසි
ඩේව් සහ එමා දෙන්නා ඉතා සතුටින් පවුල් ජීවිතේ ගත කරන දෙන්නෙක්. එයාලාට දරුවෝ දෙන්නයි. හොඳට ලොකු මහත්වෙලා ඉන්නේ. හැමදාම එකම විදියේ සර්ව...


Aquaman and the Lost Kingdom (2023) සිංහල උපසිරැසි
DC Extended Universe (DCEU) එකේ අන්තිම චිත්‍රපටිය එනවා කියලා ටික කාලයකට කලින් නිවේදනය කලානේ. ඇත්තටම ඒක, නිකුත් කෙරුණා. Aquaman and the...


Wonka (2023) සිංහල උපසිරැසි
වොන්කා කියන්නේ ලෝක ප්‍රසිද්ධ නවකතාවක එන චරිතයක්. Roald Dahl ගේ චාලි සහ චොකලට් කර්මාන්තශාලාව (Charlie and the Chocolate Factory) පොත...


Lift (2024) සිංහල උපසිරැසි
සයිරස් කියන්නේ දක්ෂ හොරෙක්. ලොකු වටිනාකම් වලින් යුක්ත කලා කෘති හොරකම් කරන එක තමයි එයාගේ ප්‍රධාන වැඩේ. හැබැයි, මේකට එයාට අති දක්ෂ...


Barbie (2023) සිංහල උපසිරැසි
හිතන්න බෝනික්කෝ ජීවත්වෙන්නේ වෙනම ලෝකෙක නම්? එයාලාටම කියලා වෙනම ජීවන රටාවක් තියෙනවා නම්? ඒ අතරේ ඇමරිකාවේ මටෙල් සමාගම නිර්මාණය කරපු බාබි...


Polite Society (2023) සිංහල උපසිරැසි
බ්‍රිතාන්‍යයේ නිර්මාණය වුණු, හින්දි සම්භවයක් තියෙන චිත්‍රපටියකට තමයි මම අද උපසිරැසි අරගෙන ආවේ. මේකත් එක විදියකට අපේ සංස්කෘතික රාමුවේදී...


Shazam! Fury of the Gods (2023) සිංහල උපසිරැසි
මම හිතනවා හැමෝම Shazam! (2019) බලලා ඇති. ඒකේ දෙවෙනි කොටස විදියට, තව චිත්‍රපටියක් නිකුත් කෙරුණා මේ අවුරුද්දේ. ඒ තමයි Shazam! Fury of the...


Mummies (2023) සිංහල උපසිරැසි
අද මම සිංහල උපසිරැසි අරගෙන ආවේ ස්පාඤ්ඤ භාෂාවෙන් නිර්මාණය වෙච්ච, හැබැයි ඉංග්‍රීසියෙන් නිකුත් කෙරුණු අළුත්ම animation චිත්‍රපටියකට. මේ තමයි...


Orang Kaya Baru (2019) සිංහල උපසිරැසි
දුප්පත් කමින් මිරිකිලා, හැබැයි ජීවිතේ අත්‍යාවශ්‍ය හැමදේම ලැබිලා ඉඳලා, එකපාරටම ලොකු පෝසතුන් වුනොත්, මොකද කරන්නේ? හිතාගන්න බෑ නේද? ගොඩාක්...


We Have a Ghost (2023) සිංහල උපසිරැසි
අළුත් ගෙදරකට පදිංචියට යනකොට, ඒ් ගෙදර හොල්මනක් හිටියොත් මොකද කරන්නේ? හැමෝම බයවෙලා දුවනවා නේද? ඒත්, මේ අපේ කතානායක පවුල, අළුත් ගෙදරකට...


Puss in Boots: The Last Wish (2022) සිංහල උපසිරැසි
මම කොහොමත් animation චිත්‍රපටි වලට කැමතියි. ඒ නිසාම, හොඳ චිත්‍රපටියක් දැක්ක සැනින්, ඒක බලන්න උත්සාහ කරනවා. මේකත් එහෙම බලපු චිත්‍රපටියක්....
bottom of page