top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Little Joe (2019) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

අද මම උපසිරැසි නිර්මාණය කලේ වෙනස් විදියේ විද්‍යාත්මක කතාවකට. මම හරිම කැමතියි මේ වගේ වෙන්න බැරි දේවල්, හැබැයි අනාගත ලෝකේ වෙන්න පුලුවන් දේවල් තියෙන චිත්‍රපටි වලට. මේකත් ඒ වගේ දෙයක්. Jessica Hausner අධ්‍යක්ෂණය කරපු මේ කතාවේ Emily Beecham, Ben Wishaw ඇතුලු කණ්ඩායමක් රංගනයෙන් දායකත්වය දෙනවා. ඇලිස් කියන්නේ ජාන ඉංජිනේරු විද්‍යාවේ ඉතා දක්ෂයෙක්. එයා හොයාගන්නවා අලුත් මල් විශේෂයක්. මේ මල් වලට පුලුවන් මිනිසුන්ගේ සතුටු හෝමෝනය වැඩිපුර පිටකරවන සුවදක් විහිදුවන්න. මේ සුවද වැඩි වැඩියෙන් විහිදුවන් අවශ්‍ය නිසා, ඇලිස් මේක නිර්මාණය කරන්නේ වද (වර්ගයා බෝ කරන්න බැරි) පැලෑටියක් විදියට. මේ මලෙන් නිකුත්වෙන සුවද නිසා වෙන දේවල් තමයි මේ කතාවේ තියෙන්නේ. අමුතු අදහස් ලෝකෙට දෙන්න හදනකොට ඒකෙන් වෙන ප්‍රතිවිපාක ගැන කවුරුවත් හිතන්නේ නෑනේ. මේකෙනුත් වෙන්නේ ඒකමයි. විස්තර බලාගන්න පුලුවන් මෙතනින්.





Trailer එක බලන්න කැමති නම්

බාගන්න පුලුවන් මෙතනින්




උපසිරැසි ගන්න පුලුවන් මෙතනින්.





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!



Comentarios


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page