top of page
උපසිරැසි සියල්ල, එසැනින්!


The Wandering Earth (2019) සිංහල උපසිරැසි
අනාගතයේ දවසක, අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ජීවය වෙන සූර්යයාගේ ජීව කාලය අවසන් වුනොත්? අපිට තව දුරටත් මේ සූර්යාලෝකය නොලැබී ගියොත්? අනාගතයේ දවසක මේ...


Orang Kaya Baru (2019) සිංහල උපසිරැසි
දුප්පත් කමින් මිරිකිලා, හැබැයි ජීවිතේ අත්‍යාවශ්‍ය හැමදේම ලැබිලා ඉඳලා, එකපාරටම ලොකු පෝසතුන් වුනොත්, මොකද කරන්නේ? හිතාගන්න බෑ නේද? ගොඩාක්...


I See You (2019) සිංහල උපසිරැසි
I See You (2019) රහස් පරීක්ෂක තේමාවක් මුල් කරගෙන ගොතනු ලැබූ වෙනස්ම විදියේ චිත්‍රපටියක්. කතාවේ මුල ඉඳලාම අපි මෙහෙම වෙයි කියලා හිතනකොට, ඒක...


1917 (2019) සිංහල උපසිරැසි
1917 කියන්නේ 2019 අවුරුද්දේ නිපදවුණු විශිෂ්ඨතම චිත්‍රපටි වලින් එකක් කිවුවොත් නිවැරදියි. මේ චිත්‍රපටිය සම්මාන කිහිපයකටම නිර්දේශ වෙලා එයින්...


Cold Pursuit (2019) සිංහල උපසිරැසි
Cold Pursuit (2019). තාමත් හොඳ මට්ටමක ප්‍රෙක්ෂක ප්‍රතිචාර තියාගෙන ඉන්න චිත්‍රපටියක්. එක දිගට සිදුවීම් ගලාගෙන යන විදියට නිර්මාණය කර තිබීම...


Trouble (2019) සිංහල උපසිරැසි
Trouble (2019) කියන්නේ ඇමරිකාවේ box office වාර්තා තියපු animation movie එකක්. විනාඩි 87ක් පුරා දිවෙන කතාව දිගටම ආසාවෙන් රසවිදින්න පුලුවන්...


The Dude in Me (Inside Me) (2019) සිංහල උපසිරැසි
ඔන්න අද වෙනසකටත් එක්ක අරගෙන ආවේ කොරියන් චිත්‍රපටියක්. මම ආසම විදියේ fantasy කතාවක් තමයි මේක. මුලු කතාව පුරාවටම විහිලු, ත්‍රාසය පුරවලා...


Little Joe (2019) සිංහල උපසිරැසි
අද මම උපසිරැසි නිර්මාණය කලේ වෙනස් විදියේ විද්‍යාත්මක කතාවකට. මම හරිම කැමතියි මේ වගේ වෙන්න බැරි දේවල්, හැබැයි අනාගත ලෝකේ වෙන්න පුලුවන්...


My Zoe (2019) සිංහල උපසිරැසි
මගේ සෝයි කියන්නේ හරිම ආදර කතාවක්. මේ මම පලවෙනි වතාවට මේ වගේ කතාවක උපසිරැසියක් කලේ. සැමියා හා බිරිද ගේ ඇති පැටලැවිලි නිසා වෙන් වෙන දෙන්නා,...


Paradise Hills (2019) සිංහල උපසිරැසි
මහ මුහුද මැද තියෙන පොඩි දූපතක් තමයි Paradise Hills කියන්නේ. මේ දූපතේ තියෙන්නේ දෙමාපියන් ට අවශ්‍ය විදියට හැඩ නොගැසුණු තරුණ ගෑණු ළමයි, හොද...


I am Mother (2019) සිංහල උපසිරැසි
මිනිස්සුන්ගේම යුද්ධ කටයුතු නිසා ලොකේ හැමදේම විනාශ වෙනවා. ජීවත් වෙන්න බැරි පරිසරයක් තමයි ඉතුරුවෙන්නේ. මේ අතරේ විද්‍යාඥයන් පිරිසක් නිර්මාණය...
bottom of page