top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Trouble (2019) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Trouble (2019) කියන්නේ ඇමරිකාවේ box office වාර්තා තියපු animation movie එකක්. විනාඩි 87ක් පුරා දිවෙන කතාව දිගටම ආසාවෙන් රසවිදින්න පුලුවන් විදියට නිර්මාණය කරලා තියෙනවා. Kevin Johnson අධ්‍යක්ෂණය කරපු Sean Anderson, Pamela Adlon, Lucy Hale ආදී පිරිසක් විසින් කටහඩ මුසුකරපු මේ සිනමා පටය, 2019-01-11 වෙනිදා තමයි පිටවෙලා තියෙන්නේ. කතාව ගැන කෙටියෙන් කියනවානම්.... ප්‍රධාන චරිතය තමයි හොද මාලිගාවක ජීවත් වෙන පුංචි බලු පැටියෙක්. මෙයාගේ නම Trouble. සිංහලෙන් කරදරකාරයා. මෙයාගේ අයිතිකාරයා ගොඩාක් ආදරෙන් රැකබලා ගත්තා මේ බලු පැටියාව. හදිස්සියේ වෙන සිදුවීමක් නිසා මෙයාට සිද්ධ වෙනවා මාලිගාව දාලා යන්න. හැබැයි, මෙයාව හොයන්න ගොඩාක් අය උත්සාහ කරනවා. මේ පුංචි බලු පැටියා කොහොමද තමාගේ ජීවිතය බේර ගන්නේ, මොන වගේ අත්දැකීම් වලට මුහුණ දෙනවාද කියලා දැනගන්න මේ කතාව දිගටම බලන්න වෙනවා. මේ කතාව IMDB 6.1ක් මේ වෙනකොට අරගෙන තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉහල අගයක්. විස්තර බලන්න තැන් මෙතන...





Trailer එක බලන්න මෙතනින්.

බාගන්න කැමති අයට මෙතනින් පුලුවන්.





උපසිරැසි ගන්න පුලුවන් මෙතනින්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page