Nilusha Hemal AlahakoonBarbie (2023) සිංහල උපසිරැසිහිතන්න බෝනික්කෝ ජීවත්වෙන්නේ වෙනම ලෝකෙක නම්? එයාලාටම කියලා වෙනම ජීවන රටාවක් තියෙනවා නම්? ඒ අතරේ ඇමරිකාවේ මටෙල් සමාගම නිර්මාණය කරපු බාබි...
Nilusha Hemal AlahakoonMavka: The Forest Song (2023) සිංහල උපසිරැසිමව්කා කියන්නේ, ගොඩාක් හිත හොඳ කැළැවේ ජීවත් වෙන අප්සරාවක්. කැළෑව ආරක්ෂා කරන්න ඉන්නේ ඒ කැළෑ වැසියන්. දවසක්, මේ කැළෑවට ඇතුල් වෙන මිනිහෙක්,...
Nilusha Hemal AlahakoonAre You There God? It's Me, Margaret (2023) සිංහල උපසිරැසිමම අද අරගෙන ආවේ, ඇමරිකාවේ ජනප්‍රිය නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වුණු චිත්‍රපටියකට සිංහල උපසිරැසි. මුලින්ම කියන්න ඕනේ, මේ චිත්‍රපටියේ එක...
Nilusha Hemal AlahakoonOrang Kaya Baru (2019) සිංහල උපසිරැසිදුප්පත් කමින් මිරිකිලා, හැබැයි ජීවිතේ අත්‍යාවශ්‍ය හැමදේම ලැබිලා ඉඳලා, එකපාරටම ලොකු පෝසතුන් වුනොත්, මොකද කරන්නේ? හිතාගන්න බෑ නේද? ගොඩාක්...
Nilusha Hemal AlahakoonPuss in Boots: The Last Wish (2022) සිංහල උපසිරැසිමම කොහොමත් animation චිත්‍රපටි වලට කැමතියි. ඒ නිසාම, හොඳ චිත්‍රපටියක් දැක්ක සැනින්, ඒක බලන්න උත්සාහ කරනවා. මේකත් එහෙම බලපු චිත්‍රපටියක්....