top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

The Dude in Me (Inside Me) (2019) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

ඔන්න අද වෙනසකටත් එක්ක අරගෙන ආවේ කොරියන් චිත්‍රපටියක්. මම ආසම විදියේ fantasy කතාවක් තමයි මේක. මුලු කතාව පුරාවටම විහිලු, ත්‍රාසය පුරවලා හදපු චිත්‍රපටියක් තමයි The Dude in Me කියන්නේ. මේක කොරියාවේදී Inside Me කියලත් හදුන්වලා තියෙනවා. Hyo-jin Kang විසින් අධ්‍යක්ෂණය කරපු මේකේ ප්‍රධාන චරිත වල රගපෑමෙන් දායක වෙනවා Sung-woong Park, Jinyoung Jung, Mi-ran Ra. කෙටියෙන් කියනවා නම්, කොරියාවේ සුප්‍රසිද්ධ සමාගමක ඉන්න මැරයෙක්, මැර නායකයෙක්, අහම්බෙන් වෙන සිද්ධියක් නිසා, උසස් පාසලක ඉගෙනුම ලබන නෝන්ජල් කොල්ලෙක් එක්ක අනතුරක් වෙනවා. මේකෙන් දෙන්නාගේ ශරීර දෙක මාරුවෙනවා. දැන් මැරයාගේ ඇගේ නෝන්ජල් කොල්ලෙකුත්, නෝන්ජල් කොල්ලෙක්ගේ ඇගේ මැරයෙකුත් ජීවත් වෙන්නේ. මොකද වෙන්නේ කියලා චිත්‍රපටිය බලලාම දැනගන්න. කියන්න හොද නෑ... මේ ගැන කියවන්න මෙතනින්...





Trailer එක මෙතනින් බලන්න.

බාගන්න පුලුවන් මෙතනින්.




උපසිරැසි ගන්න පුලුවන් මෙතනින්.






සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

1件のコメント


Ruchini Prabodhika
Ruchini Prabodhika
2023年8月27日

The uncanny counter sinhala subtitles plz..

いいね!
Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page