My Zoe (2019) සිංහල උපසිරැසි
- Nilusha Hemal Alahakoon
- Nov 19, 2020
- 1 min read

මගේ සෝයි කියන්නේ හරිම ආදර කතාවක්. මේ මම පලවෙනි වතාවට මේ වගේ කතාවක උපසිරැසියක් කලේ. සැමියා හා බිරිද ගේ ඇති පැටලැවිලි නිසා වෙන් වෙන දෙන්නා, තමන්ගේ එකම දරුවාගේ අයිතිය වෙනුවෙන් සටන් කරන්න පෙළඹෙනවා. මේ සිද්ධිය අම්මා කෙනෙක් විදියට ඉසබෙල්ට දැනෙන විදියත්, තාත්තා කෙනෙක් විදියට ජේම්ස්ට දැනෙන විදියත් මේ කතාවෙන් අපූරුවට කතා කරනවා.
දරුවෙක්ගේ නැතිවීම කෙනෙක්ට බලපාන්නේ කෙසේද? මේ කතාව බලලාම තීරණය කරන්න. මේ ගැන වැඩි විස්තර
උපසිරැසි බාගන්න පුලුවන් මෙතනින්.
චිත්‍රපටිය බාගන්න පුලුවන් මේ තැන් වලින්.
Trailer එක බලන්න පුලුවන් මෙතනින්.
සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!
Comments