top of page
උපසිරැසි සියල්ල, එසැනින්!


Novocaine (2025) සිංහල උපසිරැසි
Congenital insensitivity to pain with anhidrosis (CIPA) කියලා ලෙඩක් ගැන අහලා තියෙනවාද? ඇත්තටම ලෙඩක් කිව්වාට මේක ජාන විකෘතිතාවයක්. මේකෙන්...


The Electric State (2025) සිංහල උපසිරැසි
ඔන්න කාලෙකට පස්සේ ලස්සන විද්‍යා ප්‍රබන්ධයක් හමුවුනා. කතාව කියන්නම්කෝ ඉස්සෙල්ලා. මේ 1997 අවුරුද්දේ වුනා යැයි කියලා උපකල්පනය කරපු සිද්ධියක්...


Cleaner (2025) සිංහල උපසිරැසි
ජොආනා ලෝක්, නැත්නම්, ජෝයි රැකියාව විදියට කලේ ඉතා උස ගොඩනැගිලි වල පිටතින් වීදුරු පිරිසිදු කිරීම. මේක ඇත්තටම ලේසි රාජකාරියක් නෙමෙයි. ඒකට උස...


The Return (2024) සිංහල උපසිරැසි
ඉතාකා කියන්නේ දූපත් රාජ්‍යයක්. ඒකේ රජකලේ ඔඩීසියස් කියන රජතුමා. එයා ගොඩාක් යුද්ධයට බර කෙනෙක්. එයා ළඟ හිටියා දක්ෂ නිර්භීත මිනිස්සු හිටපු...


Man with no Past (2025) සිංහල උපසිරැසි
නගරයට ආගන්තුක පිරිමියෙක් පැමිණෙනවා. මෙයාට නගරය ආගන්තුකයි කියලා දන්නේ, මෙයාට අතීතය ගැන කිසිම දෙයක් මතක නැති නිසා. හැබැයි, නවාතැන් ගත්ත තැන...


Flight Risk (2025) සිංහල උපසිරැසි
ඇමරිකානු පාතාල නායකයෙක් වෙන මොරේටි ගේ ක්‍රියාකලාපයන් ගැන සාක්ෂි දෙන්න, එක සාක්ෂිකාරයෙක් ඉන්නවා. හැබැයි, එයා මොරේටි ගේ පාතාල ක්‍රියාකාරකම්...


Back in Action (2025) සිංහල උපසිරැසි
මැට් සහ එමිලි කියන්නේ දක්ෂ ඇමරිකානු රහස් ඔත්තු සේවයේ ඉන්න දෙන්නෙක්. අවුරුදු 15කට කලින්, මෙයාලාට ලැබෙනවා බරපතල මෙහෙයුමක් කරන්න. ඒ තමයි,...


Panda Plan (2024) සිංහල උපසිරැසි
Panda Plan (2024) චිත්‍රපටියට සිංහල උපසිරැසි අරගෙන අද මම ආවේ. ජැකී චෑන් රඟපාන චිත්‍රපටියක් නිසා හැමෝම ආසාවෙන් මේක බලනවා කියලා දන්නවා. ඒ...


Carry-on (2024) සිංහල උපසිරැසි
මේ පාර නත්තල වෙනුවෙන් නිකුත් කෙරුණු තවත් ක්‍රියාදාම චිත්‍රපටියක උපසිරැසි තමයි මම මේ අරගෙන ආවේ. ගොඩාක් අය බලන්න ආසාවෙන් හිටපු එකක් කියලා...


Red One (2024) සිංහල උපසිරැසි
නත්තල වෙනුවෙන් අද මම අරගෙන ආවා, නත්තල් චිත්‍රපටියකට සිංහල උපසිරැසි. මේ අවුරුද්දේ නත්තල වෙනුවෙන් චිත්‍රපටි කීපයක්ම නිකුත් කෙරුණා. මේ ඒ...


A Place Called Silence (2024) සිංහල උපසිරැසි
A Place Called Silence (2024) චෙන් යූටොන්ග් කියන්නේ උපතින්ම කතා කරන්න බැරි ගැහැණු ළමයෙක්. එයා ජිංහ්වා උසස් බාලිකා පාසලේ ඉගැනුම ලබන්නේ....


The Silent Hour (2024) සිංහල උපසිරැසි
ඇමරිකානු රහස් පරීක්ෂක නිළධාරියෙක් වන ෆ්රෑන්ක්, රාජකාරියේදී සිදුවෙන හදිසි අනතුරකින් පස්සේ ආබාධිත තත්වයකට පත්වෙනවා. හැබැයි, අනතුරෙන් සුව...


Mission: Cross (2024) සිංහල උපසිරැසි
පාර්ක් කන්ග්-මූ කියන්නේ හිටපු ආරක්ෂක බුද්ධි අංශ නිළධාරියෙක්. හැබැයි, හමුදාවේ සිදුවුණු සිද්ධියක් හේතුකොට ගෙන, කන්ග්-මූ ආරක්ෂක අංශයෙන්...


Uglies (2024) සිංහල උපසිරැසි
අවුරුදු සිය ගානකට කලින්, මිනිස්සු පොසිල ඉන්ධන ඕනෑවටත් වැඩියෙන් භාවිතා කලා. එයාලා පෘථිවියේ ස්වභාවික සම්පත් නාස්ති කලා, ඒ නිසා පෘථිවිය...


Alien: Romulus (2024) සිංහල උපසිරැසි
රේන් කියන්නේ වේලන්ඩ්-යුටානි පතල් ග්‍රහලෝකයේ වහලෙක් විදියට සේවය කරන කෙනෙක්. එයාගේ අරමුණ තමයි ඉර පායන ග්‍රහලෝකයකට පදිංචියට යන එක. ඒක අවශ්‍ය...


Officer Black Belt (2024) සිංහල උපසිරැසි
ලී ජන්ග්-ඩෝ කියන්නේ තරුණ කොල්ලෙක්. හැම පැත්තකින්ම දක්ෂයෙක්. එයාට කළු පටි තියෙනවා, ටේක්වොන්ඩෝ, කෙන්ඩෝ, ජූඩෝ වගේ සටන් කලා වලින්. ජන්ග්-ඩෝ...


Creation of Gods I: Kingdom of Storms (2023) සිංහල උපසිරැසි
අද මම උපසිරැසි අරගෙන ආවේ චීන තුන් ඈඳුතු චිත්‍රපටි මාලාවක පළවෙනි චිත්‍රපටිය. මේ චිත්‍රපටි මාලාව පදනම් කරගෙන තියෙන්නේ චීනයේ සුප්‍රසිද්ධ...


The Union (2024) සිංහල උපසිරැසි
මයික් කියන්නේ ඉදිකිරීම් අංශයේ වැඩ කරන කෙනෙක්. දවසක්, එක පාරටම, එයා පාසල් යන කාලේ කැමැත්තෙන් හිටපු ගැහැණු ළමයා, අවුරුදු විස්සකට විතර පස්සේ...


My Spy: The Eternal City (2024) සිංහල උපසිරැසි
විශ්‍රාමික CIA නියෝජිත ජේජේ, සොෆී එක්ක කරපු වීර වික්‍රමය My Spy (2020) චිත්‍රපටියේදී හැමෝම දකින්න ඇති. බලන්නත් ඇති. මේ වතාවේ මම උපසිරැසි...


Project Silence (2024) සිංහල උපසිරැසි
ජන්ග්-වොන් චා කියන්නේ කොරියාවේ නීල මන්දිරයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව බාරව ඉන්න කෙනෙක්. ජනාධිපතිවරණය ළඟ ළඟම එන නිසා, ඔහුගේ අපේක්ෂකයා, ආරක්ෂක...
bottom of page