Paradise Hills (2019) සිංහල උපසිරැසි
- Nilusha Hemal Alahakoon
- Nov 18, 2020
- 1 min read

මහ මුහුද මැද තියෙන පොඩි දූපතක් තමයි Paradise Hills කියන්නේ. මේ දූපතේ තියෙන්නේ දෙමාපියන් ට අවශ්‍ය විදියට හැඩ නොගැසුණු තරුණ ගෑණු ළමයි, හොද ළමයෙක් කරලා දෙන මධ්‍යස්තානයක්. පෝසත් පවුල් වල අය තමන්ගේ දුවව හදාගන්න බැරි වුනාම කරන්නේ මේ තැනට සල්ලි දීලා මාස දෙකක් තියන එක. මෙතනට එන හැම ළමයෙක්ම හොද වෙලා යන්නේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ. ඒ ගැන විස්තර දැනගන්න නම්, මේක දිගටම බලන්න වෙනවා.
මේ ගැන වැඩි විස්තර බලන්න මෙතනින්.
Trailer එක බලන්න පුලුවන් මෙතනින්.
උපසිරැසි ගන්න පුලුවන් මෙතනින්.
සිනමා පටය බාගන්න කැමති නම්
Torrent link
සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!
Comentarios