top of page
උපසිරැසි සියල්ල, එසැනින්!


May (2002) සිංහල උපසිරැසි
May (2002) පරණ වුනාට තාමත් හොඳ මට්ටමේ තියෙන චිත්‍රපටියක්. මුලින්ම කියන්න තියෙනවා දෙයක්. මේක වැඩියෙන්ම සුදුසු වැඩිහිටියන්ට. මේකේ කිසිම...


Cold Pursuit (2019) සිංහල උපසිරැසි
Cold Pursuit (2019). තාමත් හොඳ මට්ටමක ප්‍රෙක්ෂක ප්‍රතිචාර තියාගෙන ඉන්න චිත්‍රපටියක්. එක දිගට සිදුවීම් ගලාගෙන යන විදියට නිර්මාණය කර තිබීම...


No Escape (Follow Me) (2020) සිංහල උපසිරැසි
No Escape (Follow Me) (2020) ගොඩාක් ආතතියක් තියෙන චිත්‍රපටියක්. SAW චිත්‍රපටි පෙලේ වගේ, හිර කාමරයක අත්දැකීමක් තමයි මේකේ තියෙන්නේ. ඉතිං වද...


Possessor (2020) සිංහල උපසිරැසි
Possessor (2020) මේ අවුරුද්දේ කැනඩාවේ දී නිකුත්කෙරුණු තවත් බය හිතෙන ගනයට දාපු විද්‍යාත්මක චිත්‍රපටියක්. මුලින්ම කියන්න තියෙන්නේ මේක...


Greenland (2020) සිංහල උපසිරැසි
GREENLAND (2020) ඇමරිකාවේ නිෂ්පාදනය කෙරුණු අති සාර්ථක චිත්‍රපටියක්. බොහෝ දෙනා ආසාවෙන් නරඹපු මේ චිත්‍රපටිය, ඉතා නුදුරේදී ආදායම් වාර්තා...


Funny Games (1997) සිංහල උපසිරැසි
Funny Games (1997) කියන්නේ ජර්මානු චිත්‍රපටියක්. වෙනස් විදියේ කතා තේමාවක් අරගෙන තමයි මේක නිපදවලා තියෙන්නේ. ඒ දවස් වල හැටියට මේක හොඳ...


Bigfoot Family (2020) සිංහල උපසිරැසි
Bigfoot Family (2020) කියන්නේ මෑතකදී නිකුත් කෙරුණු Bigfoot කතා මාලාවේ අළුත්ම එක. ඇනිමේෂන් චිත්‍රපටි බලන අය අතරේ මේක ගොඩාක් ජනප්‍රිය...


Death Note 3: L Change the World (2008) සිංහල උපසිරැසි
Death Note 3: L Change the World (2008) මේ තියෙන්නේ Death Note චිත්‍රපටි මාලාවේ තුන්වෙනි චිත්‍රපටිය. කලින් චිත්‍රපටි දෙක තමයි Death Note...


Triggered (2020) සිංහල උපසිරැසි
Triggered (2020) ළගදීම නිකුත්වෙච්ච ත්‍රාසජනක චිත්‍රපටියක්. ගොඩාක් දුරට SAW චිත්‍රපටි පෙල වගේම තමයි. මුලින්ම කියන්න දෙයක් තියෙනවා. මේකේ...


Session 9 (2001) සිංහල උපසිරැසි
Session 9 කියන්නේ ටිකක් පරණ චිත්‍රපටියක්. හැබැයි තේමාව හොඳ නිසා තමයි උපසිරැසි කරන්න හිතුවේ. පරණ චිත්‍රපටි බලන්න කැමති අයට නම් මේක හොඳ...


Inheritance (2020) සිංහල උපසිරැසි
මේ අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් ලස්සන චිත්‍රපටියක උපසිරැසි මෙන්න ගෙනාවා. Inheritance (2020). මේ දවස් වල හැමතැනම ජනප්‍රිය වේගෙන යන කතාවක්...


The Clinic (2010) සිංහල උපසිරැසි
The Clinic කියන්නේ 2010 දී ඕස්ට්‍රෙිලියාවේදී එලදක්වපු චිත්‍රපටියක්. මුලින්ම කියන්න දෙයක් තියෙනවා. මේකේ එක සම්පූර්ණ කාන්තා නිරුවත්...
bottom of page