top of page
උපසිරැසි සියල්ල, එසැනින්!


No Escape Room (2018) සිංහල උපසිරැසි
No Escape Room (2018) ඇමරිකාවේ ගොඩාක් ජනප්‍රිය ත්‍රාසජනක ක්‍රීඩාවක් තමයි Escape Room කියන්නේ. මේකෙදී ක්‍රීඩාවට සහභාගී වන පිරිසට තියෙන්නේ,...


The Princess Switch (2018) සිංහල උපසිරැසි
The Princess Switch (2018) නත්තල පසුබිම් කරගෙන නිෂ්පාදනය වෙච්ච ලස්සන ආදර කතාවක්. නත්තල් සමය එන හින්දා මේක අරගෙන ආවේ, නත්තල තවත්...


Friend But Married (2018) සිිංහල උපසිරැසි
ඔන්න මේ පාර මම අරගෙන ආවේ ඉන්දුනීසියාවේ චිත්‍රපටියක්. මම ආසාවෙන් වෙනත් භාෂා වල චිත්‍රපටි බලනකොට, ඒවාට කැමති කෙනෙක් තමයි මේක ගැන කිව්වේ....


Ocean's Eight (2018) සිංහල උපසිරැසි
අද මම අරගෙන ආවේ ටිකක් වෙනස් විදියේ සිනමා පටයක්. මේක කාන්තාවන් හත්දෙනෙක් එකතු වෙලා කරන හොරකමක් ගැන කතාවක්. මේක IMDB ratings වල 6.3 අරගෙන...


Invisible Sue (2018) සිංහල උපසිරැසි
අද මම උපසිරැසි අරගෙන ආවේ ජර්මානු සිනමා පටයක්. විදේශ භාෂාවල සිනමාවට ආස හිතුන නිසා හොයාගෙන බලපු සහ උපසිරැසි කරපු කතාවක්. ළමා කතාවක් කියලාත්...


Hell Fest (2018) සිංහල උපසිරැසි
Hell Fest කියන්නේ බය හිතෙන විදියට හදපු ටිකක් අමුතු කතාවක්. ගොඩාක් horror කතා වල තියෙන්නේ හොල්මන් සම්බන්ධ දේවල්. මේක මිනීමැරුම් කරන මානසික...


Unsane (2018) සිංහල උපසිරැසි
Unsane කියන්නේ අමුතුම විදියේ චිත්‍රපටියක්. මේ සිනමා පටය Steven Soderbergh විසින් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. රගපෑමට විශේෂයෙන් දායක වෙනවා...


Freaks (2018) සිංහල උපසිරැසි
Freaks කියන්නේ ජාන විකෘති වීමක් නිසා බිහිවූ අසාමාන්‍ය හැකියාවන්ගේන් පිරිපුන් මිනිසුන් ගැන කියවෙන කතාවක්. ඇමරිකාවේ නීතියක් සම්මත කරගෙන...
bottom of page