top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Invisible Sue (2018) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

අද මම උපසිරැසි අරගෙන ආවේ ජර්මානු සිනමා පටයක්. විදේශ භාෂාවල සිනමාවට ආස හිතුන නිසා හොයාගෙන බලපු සහ උපසිරැසි කරපු කතාවක්. ළමා කතාවක් කියලාත් කියන්න පුලුවන්. හැබැයි මේක විද්‍යාත්මක සහ මිත්‍යා ලෝක ගැන කතාවක්.


2019 ඔක්තෝබර් 31 තමයි මේක එලියට දාලා තියෙන්නේ. හැබැයි මම දන්නේ නෑ ඇයි මේක 2018 වර්ශයට දාලා තියෙන්නේ කියලා. ජර්මනියේ නිෂ්පාදිත මේ සිනමා පටය, ජර්මානු භාෂාවෙන් තමයි දිවෙන්නේ. Markus Dietrich විසින් අධ්‍යක්ෂණය කරපු මේ කතාවේ ප්‍රධාන චරිත විදියට Jürgen Thormann, Ruby M. Lichtenberg, Anna Shirin Habedank රගපානවා.


කතාව ගැන කෙටියෙන් කියනවා නම්, ප්‍රධාන චරිතය දොලොස් හැවිරිදි දැරියක් වන සුසෑන් (මෙයා කැමති සූ කියනවාට) පාසලේ ජනප්‍රිය චරිතයක් නෙමෙයි. දවසක් මෙයාගේ අම්මා කරන විද්‍යාත්මක පරීක්ෂණයක ප්‍රතිපලයක් විදියට එක රසායනයක් සූ ගේ ඇගේ තැවරෙනවා. මේ නිසා ඇයට නොපෙනී ඉන්න පුලුවන් බලයක් ලැබෙනවා. මේ අරුම පුදුම බලය සූ පාවිච්චි කරන්නේ කොහොමද? මේ නිසා ඇය මුහුණ පාන ගැටලු වලට විසදුම් සොයන්නේ කෙසේද? සිනමා පටය දිගටම බැලුවොත් මේ ගැන විස්තර දැනගන්න පුලුවන්.


කතාව ගැන විස්තර බලන්න මෙතනින්...





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි අරගන්න පුලුවන් මෙතනින්.






චිත්‍රපටිය බාගන්න පුලුවන් මෙතනින්.





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comentários


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page