top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Unsane (2018) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

Unsane කියන්නේ අමුතුම විදියේ චිත්‍රපටියක්. මේ සිනමා පටය Steven Soderbergh විසින් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. රගපෑමට විශේෂයෙන් දායක වෙනවා ප්‍රධාන චරිතයට පණ පොවන Claire Foy, Joshua Leonard වගේ අය. එංගලන්තයේදී නිකුත් කෙරුණු මෙම චිත්‍රපටියට ගොඩාක් ආදායම් ලැබුණා කියලා තමයි කියවෙන්නේ.

මේ කතාව දිවෙන්නේ සෝයර් කියන ගැහැණු ළමයාට වෙන සිද්ධි දාමයක් වටා. සෝයර්ව එයාගේ කැමැත්තකින් තොරව, කිසිම මානසික ලෙඩකුත් නැතිව, මානසික රෝහලකට ඇතුලත් කරගන්නවා. මේ අතරේ සෝයර් වැඩියෙන්ම බය දේ (මොකද්ද කියලා මේක බලලාම දැනගන්න) මෙතනදීත් සිද්ධ වෙනවා. සෝයර්ට හිතාගන්න බෑ මේ දේවල් වෙන්නේ ඇත්ත ජීවිතයේද නැත්නම් මෙයාට ඇත්තටම පිස්සුද කියලා.

මේක බලන්න වටින ලස්සන එකක්. බයහිතෙන එකක් කියනවාට වඩා මම කැමතියි මේක අමුතු විදියේ එකක් කියලා වෙන් කරන්න.


වැඩි විස්තර බලන්න පුලුවන් මෙතනින්.


උපසිරැසි ගන්න මෙතනින්.







චිත්‍රපටිය බාගන්න පුලුවන් මේ තැන් වලින්.





Trailer එක බලන්න මෙතනින්.




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!





Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page