Nilusha Hemal AlahakoonInvisible Sue (2018) සිංහල උපසිරැසිඅද මම උපසිරැසි අරගෙන ආවේ ජර්මානු සිනමා පටයක්. විදේශ භාෂාවල සිනමාවට ආස හිතුන නිසා හොයාගෙන බලපු සහ උපසිරැසි කරපු කතාවක්. ළමා කතාවක් කියලාත්...
Nilusha Hemal AlahakoonThe Dude in Me (Inside Me) (2019) සිංහල උපසිරැසි ඔන්න අද වෙනසකටත් එක්ක අරගෙන ආවේ කොරියන් චිත්‍රපටියක්. මම ආසම විදියේ fantasy කතාවක් තමයි මේක. මුලු කතාව පුරාවටම විහිලු, ත්‍රාසය පුරවලා...
Nilusha Hemal AlahakoonSEULS Alone (2017) සිංහල උපසිරැසි වෙනත් භාෂා වලින්, වෙනත් රටවල් වල නිෂ්පාදනය කරන ලද චිත්‍රපටි බලන්න අපි යොමු වෙනවා ගොඩාක් අඩුයි. හේතුව තේරුම් ගැනිමේ අපහසුව. මේ නිසා...
Nilusha Hemal AlahakoonParadise Hills (2019) සිංහල උපසිරැසි මහ මුහුද මැද තියෙන පොඩි දූපතක් තමයි Paradise Hills කියන්නේ. මේ දූපතේ තියෙන්නේ දෙමාපියන් ට අවශ්‍ය විදියට හැඩ නොගැසුණු තරුණ ගෑණු ළමයි, හොද...