top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

SEULS Alone (2017) සිංහල උපසිරැසි

Nilusha Hemal Alahakoon

වෙනත් භාෂා වලින්, වෙනත් රටවල් වල නිෂ්පාදනය කරන ලද චිත්‍රපටි බලන්න අපි යොමු වෙනවා ගොඩාක් අඩුයි. හේතුව තේරුම් ගැනිමේ අපහසුව. මේ නිසා හැංගිලා තියෙන හොද කතා බොහෝමයයි. මේ කතාවත් ඒ වගේ එකක්. මේක ප්‍රංශ කතාවක්. රංගනයෙන් SOFIA LESAFFRE, STEPHANE BAK ඇතුලු අය දායක වෙන, DAVID MOREAU අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක් තමයිි මේ. දවසක් උදේ ඇහැරෙනකොට කිසිම කෙනෙක් නැති වුනොත් මොකද හිතෙන්නේ? අම්මා, තාත්තා විතරක් නෙමෙයි අසල්වැසියෝ හැමෝම අතුරුදහන් වෙලා. පාරේ කිසිම කෙනෙක් නෑ. වාහන වල දොරවල් ඇරලා දාලා. මග නවත්තලා. පොලිසියේ, බැංකු වල, කඩවල් වල කිසිම කෙනෙක් නෑ. ලෙයිලා, මේ කතාවේ කතා නායිකාව, හැමතැනම ඇවිදලා හොයාගන්නවා, තව හතරදෙනයි මේ නගරෙම ඉතුරු වෙලා ඉන්නේ කියලා. මෙයාලාට මොකද වෙන්නේ? ඇයි මෙහෙම අනිත් අය අතුරුදහන් වුනේ? ඇයි මෙයාලා විතරක් ඉතුරු වුනේ? මේ හැමදේකටම උත්තර තියෙනවා මේ කතාවේ. බලන්න වටින කතාවක්. සෑහෙන්න මහන්සි වෙලා හදපු උපසිරැසියක් මේක. මම මුලින් කිවුවා වගේ භාෂාව තේරෙන්නේ නැති කම එක හේතුවක්. IMDB විස්තර බලන්න






උපසිරැසි ගන්න පුලුවන් මේ තැන් වලින්




බාගන්න පුලුවන් මේ පිටුවෙන්.





Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!


Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page