top of page
උපසිරැසි සියල්ල, එසැනින්!


The Black Phone 2 (2025) සිංහල උපසිරැසි
ෆින් බ්ලේක්ට දැන් අවුරුදු 17යි. එයාව පැහැරගෙන ගියපු කෙනාව මරලා බේරිලා ආවත්, තාමත් ඒ් කම්පනය දරාගන්න අමාරුවෙන් ඉන්නේ. ඒ අතරේ එයාගේ සහෝදරිය ග්වෙන්ට හීනෙන් පේන්න ගන්නවා ෆින් කතා කරපු ඒ කලු දුරකතනයෙන් ඇමතුම් එනවා. ඒ වගේම දරුණු හීනත් පේන්න ගන්නවා. මේ හීන වලින් වැඩිපුරම පේන්නේ ළමයි තුන්දෙනෙක්ව ශිත කඳුකරයේ තියෙන කඳුකර කඳවුරක (ඇල්පයින් ලේක් තරුණ කඳවුරේ) හිර කරගෙන ඉන්න විදිය. දැන්, ග්වේන්ගේ මේ හීනය ඇත්තක්ද? ඇත්තටම මේ ළමයි තුන්දෙනා කවුද? ඒයාලාව කොහෙද රඳවගෙන ඉන්නේ? කවුද? බේරගන්න පුලුවන්


The Black Phone (2021) සිංහල උපසිරැසි
ෆිනේ බ්ලේක් කියන්නේ අවුරුදු 13ක පිරිමි ළමයෙක්. එයා ඉන්න පලාතේ කුඩා දරුවන් පැහැරගෙන යන කෙනෙක් ගැන වාර්ථා වෙනවා. මේ වෙනකොට ඒ පැහැරගන්නා දරුවන් පස් දෙනෙක් අතුරුදහන් කරලා. පාසැල් ගොස් නිවසට යන අතරමගදී, ෆිනේ වත් පැහැරගන්නවා. එයාව රඳවා තබා ගන්නේ ශබ්ධය පිටතට නොයන විදියට නිර්මාණය කරලා තියෙන කාමරයක් ඇතුලේ. මේ කාමරයේ හිරවෙලා ඉන්න අතරවාරයේදී, එයාගේ උදව්වට ඉන්නේ දුරකතනයක්. විශේෂත්වය තමයි, මේ දුරකතනය විසන්ධි කරපු එකක්. ඉතිං, මේ විසන්ධි කරපු දුරකතනය උදව්වෙන් ෆින්ට මේකෙන් ගැලවෙන්න පුලුවන්ද?


28 Years Later (2025) සිංහල උපසිරැසිය
අද මම අරගෙන ආවේ, පූර්ව ප්රචාරක පට යන්න පටන් ගත්ත කාලේ ඉඳලාම බලන්න ආසාවෙන් හිටපු චිත්‍රපටියකට උපසිරැසි අරගෙන. මේක තමයි 28 Years Later (2025) චිත්‍රපටිය. ගොඩාක් අය බලල ඇති මේකේ පළවෙනි චිත්‍රපටි තුන. පළවෙනි එක තමයි 28 Days Later (2002) චිත්‍රපටිය. සොම්බිලා ඇතිවෙන්නේ කොහොමද කියලා තියෙන්නේ ඒකේ. ඊළඟ එක 28 Weeks Later (2007) චිත්‍රපටිය. හැමතැනම වෛරසය පැතිරිලා, මිනිස් ජීවිතය මොන වගේද කියලා ඒකේ පෙන්නුවා. දැන්, 28 Years Later (2025), සිද්ධිය වෙලා අවුරුදු 28කට පස්සේ මේ සොම්බීලාට මොකද ව


The Electric State (2025) සිංහල උපසිරැසි
ඔන්න කාලෙකට පස්සේ ලස්සන විද්‍යා ප්‍රබන්ධයක් හමුවුනා. කතාව කියන්නම්කෝ ඉස්සෙල්ලා. මේ 1997 අවුරුද්දේ වුනා යැයි කියලා උපකල්පනය කරපු සිද්ධියක්...


Cleaner (2025) සිංහල උපසිරැසි
ජොආනා ලෝක්, නැත්නම්, ජෝයි රැකියාව විදියට කලේ ඉතා උස ගොඩනැගිලි වල පිටතින් වීදුරු පිරිසිදු කිරීම. මේක ඇත්තටම ලේසි රාජකාරියක් නෙමෙයි. ඒකට උස...


Flight Risk (2025) සිංහල උපසිරැසි
ඇමරිකානු පාතාල නායකයෙක් වෙන මොරේටි ගේ ක්‍රියාකලාපයන් ගැන සාක්ෂි දෙන්න, එක සාක්ෂිකාරයෙක් ඉන්නවා. හැබැයි, එයා මොරේටි ගේ පාතාල ක්‍රියාකාරකම්...


Citizen of a Kind (2024) සිංහල උපසිරැසි
කොරියාව ඇතුළු ආසියාතික රටවල්වල නිතර දකින්න ලැබෙන දෙයක් තමයි ව්‍යාජ දුරකතන ඇමතුම් වලින් බොරු පොරොන්දු දීලා මිනිස්සුන්ව රවට්ටන එක. මේක ණය...


Carry-on (2024) සිංහල උපසිරැසි
මේ පාර නත්තල වෙනුවෙන් නිකුත් කෙරුණු තවත් ක්‍රියාදාම චිත්‍රපටියක උපසිරැසි තමයි මම මේ අරගෙන ආවේ. ගොඩාක් අය බලන්න ආසාවෙන් හිටපු එකක් කියලා...


Uglies (2024) සිංහල උපසිරැසි
අවුරුදු සිය ගානකට කලින්, මිනිස්සු පොසිල ඉන්ධන ඕනෑවටත් වැඩියෙන් භාවිතා කලා. එයාලා පෘථිවියේ ස්වභාවික සම්පත් නාස්ති කලා, ඒ නිසා පෘථිවිය...


Godzilla x Kong: The New Empire (2024) සිංහල උපසිරැසි
අද මම අරගෙන ආවේ මේ අවුරුද්දේ ආපු තවත් ජනප්‍රියම වෙච්ච චිත්‍රපටියක උපසිරැසි. ඒ Godzilla x Kong: The New Empire චිත්‍රපටිය. කොන්ග් ගැනයි,...


Arthur the King (2024) සිංහල උපසිරැසි
මම ගොඩාක් කැමතියි සත්‍ය කතා ඇසුරෙන් නිර්මාණය වෙන චිත්‍රපටි වලට. මොකද, එක පැත්තකින් කිසිම මනඃකල්පිත ලෝක හරි සුපිරි වීරයෝ හරි නැති නිසා. මේ...


Role Play (2023) සිංහල උපසිරැසි
ඩේව් සහ එමා දෙන්නා ඉතා සතුටින් පවුල් ජීවිතේ ගත කරන දෙන්නෙක්. එයාලාට දරුවෝ දෙන්නයි. හොඳට ලොකු මහත්වෙලා ඉන්නේ. හැමදාම එකම විදියේ සර්ව...


Wonka (2023) සිංහල උපසිරැසි
වොන්කා කියන්නේ ලෝක ප්‍රසිද්ධ නවකතාවක එන චරිතයක්. Roald Dahl ගේ චාලි සහ චොකලට් කර්මාන්තශාලාව (Charlie and the Chocolate Factory) පොත...


Lift (2024) සිංහල උපසිරැසි
සයිරස් කියන්නේ දක්ෂ හොරෙක්. ලොකු වටිනාකම් වලින් යුක්ත කලා කෘති හොරකම් කරන එක තමයි එයාගේ ප්‍රධාන වැඩේ. හැබැයි, මේකට එයාට අති දක්ෂ...


The Marsh King's Daughter (2023) සිංහල උපසිරැසි
හෙලේනා තාත්තා එක්ක දඬයමේ යන්න ගොඩාක් ආසයි. එයාට ඉගෙනගන්න තියෙන දේවල් ගොඩාක් තියෙනවා. දවසින් දවස, කමන්ගේ දැනුමට අළුතෙන් දෙයක් එකතු...


Knights of the Zodiac (2023) සිංහල උපසිරැසි
අතීනා කියන්නේ රණකාමයේ දේවදූතිය. ඒ වගේම ඥානයේ, ප්‍රඥාවේ දේවදූතිය. ඉතා අතීත කාලයේදී, දෙවිවරු සහ මිනිස් වර්ගයා අතර දැවැන්ත සටනක් ඇති වුනාලු....


The White Storm 3: Heaven or Hell (2023) සිංහල උපසිරැසි
අද මම අරගෙන ආපු උපසිරැසිය The White Storm චිත්‍රපටි මාලාවේ තුන්වෙනි කතාවට. The White Storm: Heaven or Hell (2023). පළවෙනි දෙක, The White...


Wifelike (2022) සිංහල උපසිරැසි
මම අද උපසිරැසි අරගෙන ආවේ, 2022 අවුරුද්දේ තිරගත වුණු, ගොඩාක් දෙනෙකුට මඟහැරුණු චිත්‍රපටියක් වුණු Wifelike චිත්‍රපටිය. මුලින්ම කියන්න වෙනවා,...


Mission Impossible: Dead Reckoning Part 1 (2023) සිංහල උපසිරැසි
ඊතන් හන්ට් සහ IMF සංවිධානය ගැන කලින් චිත්‍රපටි බලපු අය දන්නවානේ. මේ සිද්ධියේදී, ඊතන් හඹා යන්නේ අළුත්ම සහ භයානක සහ තර්ජණාත්මක ආයුධයක්...


The Flash (2023) සිංහල උපසිරැසි
The Flash රූපවාහිනී කතා මාලාව බලලා තියෙන හැමෝටම, බැරී ඇලන් කියන්නේ කවුද කියන්න අවශ්‍ය නෑනේ. මේ කතාව දිවෙන්නේ ඒ් රූපවාහිණී කතා මාලාවේ එක...
bottom of page
