top of page
උපසිරැසි සියල්ල, එසැනින්!


The Boy (2016) සිංහල උපසිරැසි
අද මම උපසිරැසි අරගෙන ආවේ ටිකක් වෙනස් සිනමා පටයකට. Horror වර්ගයේ එකක්. මේ සිනමා පටය ටිකක් පරණ වුනාට, හැමෝගෙම අවධානය ආයේ දිනා ගත්තේ දෙවෙනි...


Proximity (2020) සිංහල උපසිරැසි
අද මම උපසිරැසි අරගෙන ආවේ පිටසක්වල සමග සම්බන්ධකම් තියෙන කතාවකට. මේ සිනමා පටය එලි දැක්වුයේ මේ ළගදී. හරියටම කියනවානම් 2020 මැයි 18. මේ නිසා...


The Dude in Me (Inside Me) (2019) සිංහල උපසිරැසි
ඔන්න අද වෙනසකටත් එක්ක අරගෙන ආවේ කොරියන් චිත්‍රපටියක්. මම ආසම විදියේ fantasy කතාවක් තමයි මේක. මුලු කතාව පුරාවටම විහිලු, ත්‍රාසය පුරවලා...


Little Joe (2019) සිංහල උපසිරැසි
අද මම උපසිරැසි නිර්මාණය කලේ වෙනස් විදියේ විද්‍යාත්මක කතාවකට. මම හරිම කැමතියි මේ වගේ වෙන්න බැරි දේවල්, හැබැයි අනාගත ලෝකේ වෙන්න පුලුවන්...


The Night Clerk (2020) සිංහල උපසිරැසි
අද මේ උපසිරැසි යොදවපු එක හරිම අමුතුම මාදිලියේ චිත්‍රපටියක්. මුලින් බලනකොට හිතාගන්න බැරි වුනා මොකද මේ වෙන්නේ කියලා. ඒත් අන්තිම වෙනකල්...


Unsane (2018) සිංහල උපසිරැසි
Unsane කියන්නේ අමුතුම විදියේ චිත්‍රපටියක්. මේ සිනමා පටය Steven Soderbergh විසින් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. රගපෑමට විශේෂයෙන් දායක වෙනවා...
bottom of page