top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

The Girl From Yesterday (2017) සිංහල උපසිරැසි


මම ආසයි වෙනස් භාෂා වල සිනමා පට වලට. ඒ නිසා මේ පාර අරගෙන ආවේ වියට්නාම් භාෂාවෙන් නිෂ්පාදනය කරපු කතාවක්. Netflix තමයි මේක කරන්නේ. ඒ නිසා වියදම් කරලා, ලස්සනට කරලා තියෙනවා.

මේ කතාව අධ්‍යක්ෂණය කරන්නේ වියට්නාමයේ ජනප්‍රිය කෙනෙක්. නම Phan Gia Nhat Linh. එහෙ ජනප්‍රිය වෙච්ච නවකතාවක් ඇසුරෙන් තමයි මේ කතාව නිර්මාණය කරලා තියෙන්නේ. ළමා රංගනයෙන් Ha Mi, Minh Khang රගපෑමෙන් දායක වෙනවා. මේකේ පුංචි කෙල්ලගේ රගපෑම ඉතා ඉහල බව නොකියාම බෑ. තරුණ කාලේ චරිත වලට Miu Le, Ngo Kien Huy, Hoang Yen Chibi සහ Jun Pham යන අය ප්‍රධාන චරිත නිරූපණය කරනවා. මේ සිනමා පටයේ කතාව ගෙතෙන්නේ තරුණ පාසල් ආදරයක් වටා. අපේ තරුණ කොල්ලාට හැමදේම වෙන්නේ වැරදියට. කිසිම දෙයක් හරියන්නේ නෑ. පන්තියේ අන්තිමයා. මේ අතරේ පන්තියට අලුතෙන් එනවා කෙල්ලෙක්. මේ කෙල්ල ගැන අපේ කොල්ලාට හිත් පහල වෙනවා. හැබැයි එයා නිතරම එයාගේ පොඩි කාලේ ආදරේ ගැන හිතනවා. ඒ ආදරේ දැන් ආදරේ කරන කෙල්ල සමග සංසන්දනය කරනවා. මෙයාට ආදරේ ජය ගන්න පුලුවන් වෙයිද? අනාගතේ මොන වගේ වෙයිද? මේවා දැනගන්න මේ ලස්සන ආදර කතාව බලන්න.


මේකේ විස්තර බලන්න පුලුවන් මේ තැන් වලින්







Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



මගේ උපසිරැසි ගන්න පුලුවන් මෙතනින්.





චිත්‍රප‌ටිය බාගන්න පුළුවන් මේ තැන් වලින්...




සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comentarios


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page