top of page
  • Facebook
  • 766px-WhatsApp.svg
  • Twitter
  • 8fc37b74b608a622588fbaa361485f32
  • YouTube

Jungle Cruise (2021) සිංහල උපසිරැසි


Dwayne Johnson ගේ චිත්‍රපටියක් එනවා කිව්වාම, හැමෝම බලාගෙන ඉන්නේ බලන්න. ඔන්න ඒ නිසාම එයාගේ අළුත්ම චිත්‍රපටිය අරගෙන ආවා. Jungle Cruise නිකුත්වෙන්න කලින්ම ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් අරගත්ත චිත්‍රපටියක්. ඒ නිසාම හැමෝම මේක නිකුත් වෙනකල් බලාගෙන හිටියේ. රේටිං වලිනුත් ඉදිරියෙන් ඉන්න කතාවක්. IMDB 6.8, RottenTomatoes 63%, Metacritic 49%, Google Users 77% මේ ලිපිය ලියන මොහොතේ ලබාගෙන තිබුනා.


Jaume Collet-Serra විසින් අධ්‍යක්ෂණය කරපු ලස්සන චිත්‍රපටිය පසුබිම් කරගෙන තිබුනේ Walt Disney ගේ Jungle Cruise ක්‍රියාදාමයයි. ඒ පසුබිමෙන් කතාව ලියන්නේ John Norville, Josh Goldstein, Glenn Ficarra, John Requa කට්ටිය එකතු වෙලා. රඟපෑමෙන් දායක වෙනවා Dwayne Johnson (ෆ්‍රෑන්ක්), Emily Blunt (ලිලි), Edgar Ramírez (අගාරි) සහ Jack Whitehall (මැක්ග්‍රෙගර්) යන අය දායක වෙනවා. ප්‍රධාන නළු නිලි දෙන්නාගේම අති දක්ෂ රඟපෑම, මොනවාට විදහා පානවා මේ චිත්‍රපටියේ.


කතාව කෙටියෙන් කියන්නම්කෝ. ආචාර්ය ලිලි හෝටන් හොයාගන්නවා සඳකඳුළු පුරාවෘත්තය සම්බන්ධ තහවුරු කරගත හැකි සාක්ෂි. ඒ ගැන ඇත්ත හොයන්න, ඇය බ්‍රසීලයේ ඇමසන් ගංගාවට යන්නේ ඒ ගැන හොයන්න. ඇයගේ පරමාර්ථය සඳකඳුළු භාවිතයෙන් වෛද්‍ය විද්‍යාව දියුණු කරන්න. හැබැයි, ඒ චාරිකාවේදී හමුවෙන්නේ හිතාගන්න බැරි කට්ටියක්. සිදුවෙන්නේ සිදුවිය නොහැකි සිදුවීම් සමූහයක්. මේවා ගැන දැනගන්න මේ සිංහල උපසිරැසි සමඟින් චිත්‍රපටිය රසවිඳින්න...


චිත්‍රපටිය ගැන කියවන්න ආස අයට මෙන්න තැන්.






Trailer එක බලන්න කැමති අයට මෙන්න ඒකත්.



උපසිරැසි බාගන්න පුළුවන් මෙතනින්. සුපුරුදු විදියටම zoom.lk එකෙත් මේක පලවෙයි. වෙන කොහේවත් නෑ.



මේ තියෙන්නේ චිත්‍රපටිය බාගන්න පුළුවන් 720p quality, direct link එකක්.





සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න... ජයවේවා!!!

Comments


Logo.png

Sinhala Subtitles

මගේ අළුත්ම උපසිරැසි ගැන දැනගන්න, මෙතනින් ඔයාලගේ ඊමෙල් ලිපිනය ලියලා යන්න.

ලාංකීය චිත්‍රපටි රසිකයන් උදෙසා

Thanks for submitting!

All subtitles here are owned by Nilusha Hemal Alahakoon.

Copying or publishing on other websites without consent of owner, is prohibited.

My site does not host any files on it’s servers. All files or contents hosted on third party websites. My site does not accept responsibility for contents hosted on third party websites. I just index those links which are already available in internet

© 2023 by On the Trail. Proudly created with Wix.com

bottom of page