top of page
උපසිරැසි සියල්ල, එසැනින්!


Officer Black Belt (2024) සිංහල උපසිරැසි
ලී ජන්ග්-ඩෝ කියන්නේ තරුණ කොල්ලෙක්. හැම පැත්තකින්ම දක්ෂයෙක්. එයාට කළු පටි තියෙනවා, ටේක්වොන්ඩෝ, කෙන්ඩෝ, ජූඩෝ වගේ සටන් කලා වලින්. ජන්ග්-ඩෝ...


Creation of Gods I: Kingdom of Storms (2023) සිංහල උපසිරැසි
අද මම උපසිරැසි අරගෙන ආවේ චීන තුන් ඈඳුතු චිත්‍රපටි මාලාවක පළවෙනි චිත්‍රපටිය. මේ චිත්‍රපටි මාලාව පදනම් කරගෙන තියෙන්නේ චීනයේ සුප්‍රසිද්ධ...


The Union (2024) සිංහල උපසිරැසි
මයික් කියන්නේ ඉදිකිරීම් අංශයේ වැඩ කරන කෙනෙක්. දවසක්, එක පාරටම, එයා පාසල් යන කාලේ කැමැත්තෙන් හිටපු ගැහැණු ළමයා, අවුරුදු විස්සකට විතර පස්සේ...


The Sin (2024) සිංහල උපසිරැසි
නර්තනය හදාරන ශිෂ්‍යාවක් වන සී-යන්ග් ට ලැබෙනවා පර්යේෂණාත්මක චිත්‍රපටියක චරිතයක් නිරූපණය කරන්න. මේ නර්තනය හරිම අමුතු එකක්. ඒ වුනත්,...


My Spy: The Eternal City (2024) සිංහල උපසිරැසි
විශ්‍රාමික CIA නියෝජිත ජේජේ, සොෆී එක්ක කරපු වීර වික්‍රමය My Spy (2020) චිත්‍රපටියේදී හැමෝම දකින්න ඇති. බලන්නත් ඇති. මේ වතාවේ මම උපසිරැසි...


Twisters (2024) සිංහල උපසිරැසි
ඇමරිකාවේ ඕක්ලහෝමා කියන්නේ ඇත්තටම ටෝර්නාඩෝ බහුලව දකින්න ලැබෙන ප්‍රාන්තයක්. ටෝර්නාඩෝ එකක් නොවුනත්, දැඩි සුළි සුළං නිතරම දකින්න ලැබෙන තැනක්....


Project Silence (2024) සිංහල උපසිරැසි
ජන්ග්-වොන් චා කියන්නේ කොරියාවේ නීල මන්දිරයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව බාරව ඉන්න කෙනෙක්. ජනාධිපතිවරණය ළඟ ළඟම එන නිසා, ඔහුගේ අපේක්ෂකයා, ආරක්ෂක...


IF (2024) සිංහල උපසිරැසි
ටික කාලෙකට පස්සේ, ළමා චිත්‍රපටියකට උපසිරැසි අරගෙන ආවා. ඇත්තටම ළමා කිව්වාට එහෙම එකක්ම නෙමෙයි. අපි හැමෝටම ආසාවෙන් රස විඳින්න පුළුවන්...


Kingdom of the Planet of the Apes (2024) සිංහල උපසිරැසි
Planet of the Apes කියන්නේ අපි කා අතරත් ජනප්‍රිය වෙච්ච චිත්‍රපටි මාලාවක්නේ. අන්තිමට ආපු War for the Planet of the Apes (2017) චිත්‍රපටිය...


The Fall Guy (2024) සිංහල උපසිරැසි
චිත්‍රපටියක් හදන විදිය ගැන චිත්‍රපටියක් මේ අවුරුද්දේ නිකුත් වුනා. ඒ The Fall Guy (2024). අද මම ඒ චිත්‍රපටියේ සිංහල උපසිරැසි අරගෙන ආවේ....


Civil War (2024) සිංහල උපසිරැසි
ඇමරිකාවේ ප්‍රාන්ත අතර යුද්ධයක් ඇතිවුනොත් කොහොම තියේවිද? ඒක එක අතකින් විය නොහැකි සිදුවූමකුත් නෙමෙයි. මොකද, ඇමරිකාවේ ගිනිඅවි ළඟ තබාගැනීම...


Godzilla x Kong: The New Empire (2024) සිංහල උපසිරැසි
අද මම අරගෙන ආවේ මේ අවුරුද්දේ ආපු තවත් ජනප්‍රියම වෙච්ච චිත්‍රපටියක උපසිරැසි. ඒ Godzilla x Kong: The New Empire චිත්‍රපටිය. කොන්ග් ගැනයි,...
bottom of page
