top of page
උපසිරැසි සියල්ල, එසැනින්!


Oppenheimer (2023) සිංහල උපසිරැසි
Oppenheimer (2023) කියන්නේ අති දක්ෂ විද්‍යාඥයෙක්ගේ ජීවිත කතාව අලලා සැකසුණු, අති විශිෂ්ඨ සිනමා නිර්මාණයක්. ජේ. රොබර්ට් ඔපෙන්හයිමර් කියන්නේ...


Knights of the Zodiac (2023) සිංහල උපසිරැසි
අතීනා කියන්නේ රණකාමයේ දේවදූතිය. ඒ වගේම ඥානයේ, ප්‍රඥාවේ දේවදූතිය. ඉතා අතීත කාලයේදී, දෙවිවරු සහ මිනිස් වර්ගයා අතර දැවැන්ත සටනක් ඇති වුනාලු....


The White Storm 3: Heaven or Hell (2023) සිංහල උපසිරැසි
අද මම අරගෙන ආපු උපසිරැසිය The White Storm චිත්‍රපටි මාලාවේ තුන්වෙනි කතාවට. The White Storm: Heaven or Hell (2023). පළවෙනි දෙක, The White...


The Childe (2023) සිංහල උපසිරැසි
මාකෝ කියන්නේ සංකීර්ණ අතීතයක් තියෙන තරුණ කොල්ලෙක්. එයාගේ තාත්තා කොරියානු ජාතිකයෙක්, අම්මා පිලිපීන ජාතිකයෙක්. හැබැයි, මාකෝ අම්මා ගැන දන්නේ...


Expend4bles (2023) (Expendables) සිංහල උපසිරැසි
Expend4bles (2023) චිත්‍රපටිය කියන්නේ මෑතකදී නිකුත් කෙරෙණු තවත් එක් ක්‍රියාදාම චිත්‍රපටියක්. මේක ඇත්තටම චිත්‍රපටි මාලාවක හතරවෙනි එක....


Wifelike (2022) සිංහල උපසිරැසි
මම අද උපසිරැසි අරගෙන ආවේ, 2022 අවුරුද්දේ තිරගත වුණු, ගොඩාක් දෙනෙකුට මඟහැරුණු චිත්‍රපටියක් වුණු Wifelike චිත්‍රපටිය. මුලින්ම කියන්න වෙනවා,...


Mission Impossible: Dead Reckoning Part 1 (2023) සිංහල උපසිරැසි
ඊතන් හන්ට් සහ IMF සංවිධානය ගැන කලින් චිත්‍රපටි බලපු අය දන්නවානේ. මේ සිද්ධියේදී, ඊතන් හඹා යන්නේ අළුත්ම සහ භයානක සහ තර්ජණාත්මක ආයුධයක්...


Retribution (2023) සිංහල උපසිරැසි
හදිස්සියේ දවසක, මැට් ටර්නර්ට සිදුවෙනවා එයාගේ දරුවෝ දෙන්නාව ඉස්කෝලෙට ගෙනිහින් දාලා තමන්ගේ රාජකාරියට යන්න. මේක නිතර වෙන දෙයක් නම් නෙමෙයි....


Barbie (2023) සිංහල උපසිරැසි
හිතන්න බෝනික්කෝ ජීවත්වෙන්නේ වෙනම ලෝකෙක නම්? එයාලාටම කියලා වෙනම ජීවන රටාවක් තියෙනවා නම්? ඒ අතරේ ඇමරිකාවේ මටෙල් සමාගම නිර්මාණය කරපු බාබි...


Polite Society (2023) සිංහල උපසිරැසි
බ්‍රිතාන්‍යයේ නිර්මාණය වුණු, හින්දි සම්භවයක් තියෙන චිත්‍රපටියකට තමයි මම අද උපසිරැසි අරගෙන ආවේ. මේකත් එක විදියකට අපේ සංස්කෘතික රාමුවේදී...


No Hard Feelings (2023) සිංහල උපසිරැසි
අද මම No Hard Feelings (2023) චිත්‍රපටියට සිංහල උපසිරැසි අරගෙන ආවේ. මුලින්ම කියන්න තියෙන්නේ, මේක වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක්. ඇත්තම...


Ruby Gillman: Teenage Kraken (2023) සිංහල උපසිරැසි
රූබි ගිල්මන් කියන්නේ සාමාන්‍ය තරුණ කෙල්ලෙක්. හැබැයි, එයා මිනිහෙක් නෙමෙයි, ඒ පලාතේ අය වගේ නෙමෙයි කියලා මුල ඉඳලාම දැනගෙන හිටියා. ඒ නිසා,...
bottom of page
