top of page
උපසිරැසි සියල්ල, එසැනින්!


Doctor Strange in the Multiverse of Madness (2022) සිංහල උපසිරැසි
Doctor Strange in the Multiverse of Madness (2022) තවත් Marvels කට්ටියගේ චිත්‍රපටියක්. අන්තිම Spider Man චිත්‍රපටියේ තියෙන බහුවිශ්ව...


Fantastic Beasts: The Secrets of Dumbledore (සිංහල උපසිරැසි)
Fantastic Beasts: The Secrets of Dumbledore (2022) කියන්නේ චිත්‍රපටි මාලාවක තුන්වන කොටස. පළවෙනි එක Fantastic Beasts and Where to Find...


Last Seen Alive (2022) සිංහල උපසිරැසි
Last Seen Alive (2022) හොලිවුඩයේ නිෂ්පාදනය වුනු තවත් ත්‍රාසජනක කතාවක්. Gerard Butler කියන්නේ ගොඩාක් දෙනෙක් ආස නළුවෙක්. ඒ නිසාම මේ...


Memory (2022) සිංහල උපසිරැසි
Liam Neeson ගේ චිත්‍රපටියක් අතහරින්නම බෑනේ. Memory (2022) එයාගේ අලුතෙන්ම ආපු චිත්‍රපටිය. වයස වුනත් රඟපෑම දක්ෂ විදියට කරන්න පුළුවන්...


Everything Everywhere all at Once (2022)
Everything Everywhere All At Once (2022) චිත්‍රපටිය මේ අවුරුද්දේ නිකුත් කෙරුණු අමුතුම මාදිලියේ කෘතියක්. විනාඩි 140ක් පුරා දිවෙන කතාව, එක...


Morbius (2022) සිංහල උපසිරැසි
Morbius (2022) චිත්‍රපටිය තවත් එක Marvels නිෂ්පාදනයක්. හැමෝම බලාගෙන ඉන්නේ, එයාලාගේ සුපිරි වීරයොන්ගේ චිත්‍රපටි එලිදැක්වෙනකල්නේ. මේ එයාලා...


The Lost City (2022) සිංහල උපසිරැසි
The Lost City (2022) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු ත්‍රාසජනක වගේම ප්‍රහසනාත්මක චිත්‍රපටියක්. වෙනස් විදියක තේමාවක්, වෙනස් විදියක කතාබහක් එක්ක...


Sonic 2 (2022) සිංහල උපසිරැසි
Sonic the Hedgehog බලපු හැමෝම බලාගෙන හිටියේ ඒකේ දෙවෙනි කොටස එනකල්. මේ උපසිරැසිය අරගෙන ආවේ ඒ දෙවෙනි කොටසට. සුපුරුදු පරිදිම ලොකු ප්‍රේක්ෂක...


Blacklight (2022) සිංහල උපසිරැසි
Blacklight (2022) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් ත්‍රාසජනක චිත්‍රපටියක්. ප්‍රධාන චරිතයට තෝරගෙන තියෙන්නේ Liam Neeson ව. නම කියපු ගමන්...


Spider-Man: No Way Home (2021) සිංහල උපසිරැසි
ඔන්න මම අද අරගෙන ආවේ හැමෝම බලන්න ආසාවෙන් ඉන්න චිත්‍රපටියක සිංහල උපසිරැසි. Spider Man: No Way Home (2021). ගිය අවුරුද්දේ අන්තිම සතිවල...


The In-Between (2022) සිංහල උපසිරැසි
The In Between (2022) නැත්නම්, අන්තර්භවය. මේ අවුරුද්දේ පෙබරවාරි මුල නිකුත්කෙරුණු විද්‍යා ප්‍රබන්ධ ආදර කතාවක්. මේ දෙක එකට ගැලපෙනවාද...


Texas Chainsaw Massacre (2022) සිංහල උපසිරැසි
Texas Chainsaw Massacre (2022) ඇමරිකාවේ නිෂ්පාදිත තවත් භයානක මිනිමරුවෙක්ගේ කතාවක්. ඇත්තටම මේ චිත්‍රපටිය, කතා මාලාවක නවවන නිර්මාණය....
bottom of page