top of page
උපසිරැසි සියල්ල, එසැනින්!


Hidden Strike (2023) සිංහල උපසිරැසි
මහාචාර්ය චෙන්ග් සහ ඇයගේ කණ්ඩායම, කාන්තාරයක තෙල් පිරිපහදුවක් පාලනය කරමින් ඉන්නේ. මේ තෙල් පිරිපහදුවෙන් බොරතෙල් විශාල ප්‍රමාණයක් නිස්සාරණය...


The Flash (2023) සිංහල උපසිරැසි
The Flash රූපවාහිනී කතා මාලාව බලලා තියෙන හැමෝටම, බැරී ඇලන් කියන්නේ කවුද කියන්න අවශ්‍ය නෑනේ. මේ කතාව දිවෙන්නේ ඒ් රූපවාහිණී කතා මාලාවේ එක...


Mavka: The Forest Song (2023) සිංහල උපසිරැසි
මව්කා කියන්නේ, ගොඩාක් හිත හොඳ කැළැවේ ජීවත් වෙන අප්සරාවක්. කැළෑව ආරක්ෂා කරන්න ඉන්නේ ඒ කැළෑ වැසියන්. දවසක්, මේ කැළෑවට ඇතුල් වෙන මිනිහෙක්,...


Hypnotic (2023) සිංහල උපසිරැසි
ඩැනී රෝක්, ඔස්ටින් පොලිස් දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරයෙක්, ලොකු කරදරයකට පත්වෙනවා. ඒ්, ඔහුගේ දුව පැහැරගැනීමක් සම්බන්ධයෙන්. ඇය සමඟ උද්‍යානයේ...


Are You There God? It's Me, Margaret (2023) සිංහල උපසිරැසි
මම අද අරගෙන ආවේ, ඇමරිකාවේ ජනප්‍රිය නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වුණු චිත්‍රපටියකට සිංහල උපසිරැසි. මුලින්ම කියන්න ඕනේ, මේ චිත්‍රපටියේ එක...


Extraction 2 (2023) සිංහල උපසිරැසි
Extraction (2020) චිත්‍රපටිය බලපු අයට මතක ඇති, කතාව ඉවර වුනේ, බංගලාදේශයේ ඩකා වලදී සිද්ධ වුණු දරුණු සටනකින් පස්සේ, ටයිලර් රේක් මාරාන්තික...


Clock (2023) සිංහල උපසිරැසි
මම අද අරගෙන ආවේ, ගොඩාක් අයගේ අවධානයෙන් මිඳුණු චිත්‍රපටියක්. මුලින්ම කියන්න ඕනේ, මේක වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක්. නිරුවත් දර්ශණ, කතා...


Fast X (2023) සිංහල උපසිරැසි
Fast and Furious කතා මාලාව, ත්‍රාසජනක චිත්‍රපටි වලට කැමති හැම දෙනා අතරේම, ගොඩාක් ජනප්‍රිය වෙච්ච කතා මාලාවක්. මේකේ තියෙන වාහන එක්ක දාන...


The Wandering Earth II (2023) සිංහල උපසිරැසි
අපි කලින් අරගෙන ආපු The Wandering Earth (2019) චීන චිත්‍රපටිය හැමෝම බලන්න ඇති කියලා හිතනවා. මේ තියෙන්නේ, ඒ් චිත්‍රපටියේ දෙවෙනි කොටසේ...


John Wick: Chapter 4 (2023) සිංහල උපසිරැසි
අද මම අරගෙන ආවේ John Wick කතා මාලවේ හතරවෙනි කතාවට. මේ චිත්‍රපටිය විශේෂ ඒකක් විදියට තමයි හැමෝම දකින්නේ. ඒ්කට හේතු චිත්‍රපටිය බලන හැමෝටම...


The Mother (2023) සිංහල උපසිරැසි
Jennifer Lopez සෑහෙන කාලෙක නිහැඬියාවකින් පස්සේ, මේ අවුරුද්දේ අළුත් චිත්‍රපටියකට සම්මාදම් වුණා. ඇය මේ වතාවේ ප්‍රධාන චරිතය රඟපෑමෙන් විතරක්...


Dungeons & Dragons: Honor Among Thieves (2023) සිංහල උපසිරැසි
එඩ්ගින් ඩාවිස් කියන්නේ හාපර් කියන ගෝත්‍රයේ කෙනෙක්. ඔවුන් අපරාධ, දූෂණ වලට එරෙහිව කිසිම ලාබ ප්‍රයෝජනයක් නොමැතිව සටන් කරන අය. හැබැයි,...
bottom of page
