top of page
උපසිරැසි සියල්ල, එසැනින්!


Night at the Museum: Kahmunrah Rises Again (2022) සිංහල උපසිරැසි
Night at the Museum චිත්‍රපටි මාලාවේ animation film series එකකුත් ආවා මතක ඇතිනේ. ඔයාලා බලලාත් ඇති. මම අද උපසිරැසි අරගෙන ආවේ, ඒ animation...


Christmas Ransom (2022) සිංහල උපසිරැසි
මෙන්න අපේ නත්තල් තෑග්ගක්. ආසම සෙල්ලම් බඩු අරගන්න, හැමෝම එන්න හැරින්ටන් සහ පුත්‍රයෝ ආයතනයට. කුඩා දරුවන්ට ආපහු ගෙදර යන්න හිතෙන්නේ නැති...


Slumberland (2022) සිංහල උපසිරැසි
ප්රදීපාගාරයක ජීවත් වෙන නීමෝ නැමැති කුඩා ගැහැණු ළමයා, හදිස්සියේ දවසක නරක හීනයක් දකිනවා. එදා උදේ ඇය දැනගන්නවා, තාත්තා මුහුදු අනතුරකින්...


Changeling (2008) සිංහල උපසිරැසි
වෝල්ටර් කොලින්ස් කියන්නේ කීකරු, යහපත් දරුවෙක්. තමන්ගේ පියා නැතිව, අම්මාගේ රැකවරණය මත ජීවත්වෙන හොඳ පුතෙක්. මේ කතාව කියන්නේ 1920 ආසන්න...


Enola Holmes 2 (2022) සිංහල උපසිරැසි
ෂර්ලොක් හෝල්ම්ස් ගැන හැමෝම දන්නවානේ. එයාට සහෝදරයෙක් හිටියා කියලාත් කතා වල තිබ්බා. ඒත් එයාට සහෝදරියක් හිටියා කියලා අපිට අහන්න ලැබුනේ,...


Honor Society (2022) සිංහල උපසිරැසි
හෝනර් කියන්නේ, බලාපොරොත්තු පොදි බැඳගත්ත උසස් පාසලේ අවසන් වසරේ ශිෂ්‍යාවක්. ඇයගේ එකම අරමුණ, වැඩියෙන්ම වැදගත් අරමුණ තමයි, හාවඩ් විශ්ව...


Accident Man: Hitman's Holiday (2022) සිංහල උපසිරැසි
Accident Man: Hitman's Holiday (2022) මේ ඔක්තෝබරයේ නිකුත් කෙරුණු තවත් ලස්සන, ත්‍රාසජනක, ප්‍රහසනාත්මක, ක්‍රියාදාම චිත්‍රපටියක්. මුලින්ම...


Lou (2022) සිංහල උපසිරැසි
Lou (2022) ලස්සන ත්‍රාසජනක සහ ක්‍රියාදාම චිත්‍රපටියක්. වෙනස් තේමාවක් යටතේ නිර්මාණය වුණු සිනමා කෘතියක්. ඉතා සීමා සහිත චරිත ප්‍රමාණයක්...


The Invitation (2022) සිංහල උපසිරැසි
The Invitation (2022) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් බය හිතෙන චිත්‍රපටියක්. මේක ඇත්තටම horror එකක් විදියට වඩා thriller එකක් විදියට...


Vesper (2022) සිංහල උපසිරැසි
Vesper (2022) ලස්සන විද්‍යා ප්‍රභන්ධයක්. මේ අවුරුද්දේ අපිට වැඩිය දකින්න නොලැබුණු චිත්‍රපටි වර්ගයක් තමයි විද්‍යා ප්‍රබන්ධ. ඒ අඩුව හොඳින්...


Bullet Train (2022) සිංහල උපසිරැසි
2022 අවුරුද්දේ අළුත්ම චිත්‍රපටියක උපසිරැසි අරගෙන ආවා... Brad Pitt, Joey King රඟපාන චිත්‍රපටියක් කිව්වාම, හැමෝම උද්යෝගිමත් නේද? ඒ නිසා...


Alienoid (2022) සිංහල උපසිරැසි
අද මම අරගෙන ආවේ, මේ අවුරුද්දේ නිකුත් කෙරුණු කොටස් දෙකකින් යුක්ත චිත්‍රපටි මාලාවක පළවෙනි එකේ සිංහල උපසිරැසි. මේක නම් කීපයකින් හඳුන්වලා...
bottom of page