top of page
උපසිරැසි සියල්ල, එසැනින්!


28 Years Later (2025) සිංහල උපසිරැසිය
අද මම අරගෙන ආවේ, පූර්ව ප්රචාරක පට යන්න පටන් ගත්ත කාලේ ඉඳලාම බලන්න ආසාවෙන් හිටපු චිත්‍රපටියකට උපසිරැසි අරගෙන. මේක තමයි 28 Years Later (2025) චිත්‍රපටිය. ගොඩාක් අය බලල ඇති මේකේ පළවෙනි චිත්‍රපටි තුන. පළවෙනි එක තමයි 28 Days Later (2002) චිත්‍රපටිය. සොම්බිලා ඇතිවෙන්නේ කොහොමද කියලා තියෙන්නේ ඒකේ. ඊළඟ එක 28 Weeks Later (2007) චිත්‍රපටිය. හැමතැනම වෛරසය පැතිරිලා, මිනිස් ජීවිතය මොන වගේද කියලා ඒකේ පෙන්නුවා. දැන්, 28 Years Later (2025), සිද්ධිය වෙලා අවුරුදු 28කට පස්සේ මේ සොම්බීලාට මොකද ව


Alien: Romulus (2024) සිංහල උපසිරැසි
රේන් කියන්නේ වේලන්ඩ්-යුටානි පතල් ග්‍රහලෝකයේ වහලෙක් විදියට සේවය කරන කෙනෙක්. එයාගේ අරමුණ තමයි ඉර පායන ග්‍රහලෝකයකට පදිංචියට යන එක. ඒක අවශ්‍ය...


Godzilla x Kong: The New Empire (2024) සිංහල උපසිරැසි
අද මම අරගෙන ආවේ මේ අවුරුද්දේ ආපු තවත් ජනප්‍රියම වෙච්ච චිත්‍රපටියක උපසිරැසි. ඒ Godzilla x Kong: The New Empire චිත්‍රපටිය. කොන්ග් ගැනයි,...


Knights of the Zodiac (2023) සිංහල උපසිරැසි
අතීනා කියන්නේ රණකාමයේ දේවදූතිය. ඒ වගේම ඥානයේ, ප්‍රඥාවේ දේවදූතිය. ඉතා අතීත කාලයේදී, දෙවිවරු සහ මිනිස් වර්ගයා අතර දැවැන්ත සටනක් ඇති වුනාලු....


Avatar: The way of Water (2022) සිංහල උපසිරැසි
හැමෝම බලාගෙන ඉන්න චිත්‍රපටියක සිංහල උපසිරැසි අද මම අරගෙන ආවේ. වැඩිය කතා කියන්න ලියන්න වෙලාව නාස්ති නොකර, ඉක්මනට ඔයාලාගේ අතට මේක දෙන්න...


Alienoid (2022) සිංහල උපසිරැසි
අද මම අරගෙන ආවේ, මේ අවුරුද්දේ නිකුත් කෙරුණු කොටස් දෙකකින් යුක්ත චිත්‍රපටි මාලාවක පළවෙනි එකේ සිංහල උපසිරැසි. මේක නම් කීපයකින් හඳුන්වලා...


Lightyear (2022) සිංහල උපසිරැසි
ඔන්න මම 2022 අවුරුද්දේ නිකුත්කෙරුණු තවත් animation චිත්‍රපටියක උපසිරැසි අරගෙන ආවා. මේ Lightyear (2022) චිත්‍රපටිය. විද්‍යාත්මක පසුබිමක...


Sonic 2 (2022) සිංහල උපසිරැසි
Sonic the Hedgehog බලපු හැමෝම බලාගෙන හිටියේ ඒකේ දෙවෙනි කොටස එනකල්. මේ උපසිරැසිය අරගෙන ආවේ ඒ දෙවෙනි කොටසට. සුපුරුදු පරිදිම ලොකු ප්‍රේක්ෂක...


We Can Be Heroes (2020) සිංහල උපසිරැසි
We Can Be Heroes (2020) ළමා චිත්‍රපටියක් වගේ කතාවක්. Fantasy ලෝකෙක සුපිරි වීරයෝ ටිකක් ගැන දිවෙන කතාවක්. ලස්සනට කරලා තියෙන නිසා, දිගටම...
bottom of page
