top of page
උපසිරැසි සියල්ල, එසැනින්!


The Return (2024) සිංහල උපසිරැසි
ඉතාකා කියන්නේ දූපත් රාජ්‍යයක්. ඒකේ රජකලේ ඔඩීසියස් කියන රජතුමා. එයා ගොඩාක් යුද්ධයට බර කෙනෙක්. එයා ළඟ හිටියා දක්ෂ නිර්භීත මිනිස්සු හිටපු...


Creation of Gods I: Kingdom of Storms (2023) සිංහල උපසිරැසි
අද මම උපසිරැසි අරගෙන ආවේ චීන තුන් ඈඳුතු චිත්‍රපටි මාලාවක පළවෙනි චිත්‍රපටිය. මේ චිත්‍රපටි මාලාව පදනම් කරගෙන තියෙන්නේ චීනයේ සුප්‍රසිද්ධ...


Oppenheimer (2023) සිංහල උපසිරැසි
Oppenheimer (2023) කියන්නේ අති දක්ෂ විද්‍යාඥයෙක්ගේ ජීවිත කතාව අලලා සැකසුණු, අති විශිෂ්ඨ සිනමා නිර්මාණයක්. ජේ. රොබර්ට් ඔපෙන්හයිමර් කියන්නේ...


Mummies (2023) සිංහල උපසිරැසි
අද මම සිංහල උපසිරැසි අරගෙන ආවේ ස්පාඤ්ඤ භාෂාවෙන් නිර්මාණය වෙච්ච, හැබැයි ඉංග්‍රීසියෙන් නිකුත් කෙරුණු අළුත්ම animation චිත්‍රපටියකට. මේ තමයි...


The King's Daughter (2022) සිංහල උපසිරැසි
ප්‍රංශයේ 14 වන ලුවිස් රජතුමා තමයි ඉතිහාසයේ වැඩිම කාලයක් රජකම්කලේ. ඔහු මාලිගයක් ඉදි කලා, කලාව සහ විද්‍යාව මූලික කරගත්ත. මේ ඉතා බලවත්...


Night at the Museum: Kahmunrah Rises Again (2022) සිංහල උපසිරැසි
Night at the Museum චිත්‍රපටි මාලාවේ animation film series එකකුත් ආවා මතක ඇතිනේ. ඔයාලා බලලාත් ඇති. මම අද උපසිරැසි අරගෙන ආවේ, ඒ animation...


The Princess (2022) සිංහල උපසිරැසි
Joey King ඉන්න චිත්‍රපටියක් අත හරින්න බෑ නේද? ඒ නිසාමයි මේකත් ඉක්මනට පරිවර්තනය කලේ. දන්නවානේ, Kissing Booth, Ramona and Beezes වගේ...


The Lost City (2022) සිංහල උපසිරැසි
The Lost City (2022) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු ත්‍රාසජනක වගේම ප්‍රහසනාත්මක චිත්‍රපටියක්. වෙනස් විදියක තේමාවක්, වෙනස් විදියක කතාබහක් එක්ක...


The King's Man (2021) සිංහල උපසිරැසි
The King's Man (2021) ගිය අවුරුද්දේ අවසාන භාගයේ එලිදැක්වුනු චිත්‍රපටියක්. Kingsman නම තියෙන තව චිත්‍රපටි දෙකක් එලිදක්වලා තියෙනවා. එක...


1917 (2019) සිංහල උපසිරැසි
1917 කියන්නේ 2019 අවුරුද්දේ නිපදවුණු විශිෂ්ඨතම චිත්‍රපටි වලින් එකක් කිවුවොත් නිවැරදියි. මේ චිත්‍රපටිය සම්මාන කිහිපයකටම නිර්දේශ වෙලා එයින්...
bottom of page