top of page
උපසිරැසි සියල්ල, එසැනින්!


Arthur the King (2024) සිංහල උපසිරැසි
මම ගොඩාක් කැමතියි සත්‍ය කතා ඇසුරෙන් නිර්මාණය වෙන චිත්‍රපටි වලට. මොකද, එක පැත්තකින් කිසිම මනඃකල්පිත ලෝක හරි සුපිරි වීරයෝ හරි නැති නිසා. මේ...


I.S.S. (2024) සිංහල උපසිරැසි
අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය කියන්නේ, රුසියාව සහ ඇමරිකාව තමන්ගේ ගගනගාමීන් එකතු කරගෙන හදපු චන්ද්‍රිකාවක්. මේ චන්ද්‍රිකාව එක විදියකට...


Madame Web (2024) සිංහල උපසිරැසි
2024 අවුරුද්දේ Marvels ආයතනය විසින් සෝනි ආයතනය සමඟ එකතු වෙලා, තවත් විශ්වයක් නිර්මාණය කරන්න තීරණය කරලා තියෙනවා. කලින්, MCU එක හැමෝම...


Leave the World Behind (2023) සිංහල උපසිරැසි
ඇමන්ඩා සහ ක්ලේ තමන්ගේ පුතා සහ දුව එක්ක නිවාඩුවක් ගත කරන්න, හදිස්සියේ අරගත්ත තීරණයත් එක්ක, ටිකක් දුර බැහැර, තනිවෙච්ච නිවසක් හොයාගෙන යනවා....


Land of Bad (2024) සිංහල උපසිරැසි
US හමුදාවේ විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් පිටත්වෙනවා, මුදවා ගැනීමේ මෙහෙයුමකට. ඒ රාජ්‍ය තාන්ත්‍රික තොරතුරු සපයන්නෙක්ව ත්‍රස්තවාදී කණ්ඩායමක්...


Role Play (2023) සිංහල උපසිරැසි
ඩේව් සහ එමා දෙන්නා ඉතා සතුටින් පවුල් ජීවිතේ ගත කරන දෙන්නෙක්. එයාලාට දරුවෝ දෙන්නයි. හොඳට ලොකු මහත්වෙලා ඉන්නේ. හැමදාම එකම විදියේ සර්ව...


Aquaman and the Lost Kingdom (2023) සිංහල උපසිරැසි
DC Extended Universe (DCEU) එකේ අන්තිම චිත්‍රපටිය එනවා කියලා ටික කාලයකට කලින් නිවේදනය කලානේ. ඇත්තටම ඒක, නිකුත් කෙරුණා. Aquaman and the...


Wonka (2023) සිංහල උපසිරැසි
වොන්කා කියන්නේ ලෝක ප්‍රසිද්ධ නවකතාවක එන චරිතයක්. Roald Dahl ගේ චාලි සහ චොකලට් කර්මාන්තශාලාව (Charlie and the Chocolate Factory) පොත...


Lift (2024) සිංහල උපසිරැසි
සයිරස් කියන්නේ දක්ෂ හොරෙක්. ලොකු වටිනාකම් වලින් යුක්ත කලා කෘති හොරකම් කරන එක තමයි එයාගේ ප්‍රධාන වැඩේ. හැබැයි, මේකට එයාට අති දක්ෂ...


The Marsh King's Daughter (2023) සිංහල උපසිරැසි
හෙලේනා තාත්තා එක්ක දඬයමේ යන්න ගොඩාක් ආසයි. එයාට ඉගෙනගන්න තියෙන දේවල් ගොඩාක් තියෙනවා. දවසින් දවස, කමන්ගේ දැනුමට අළුතෙන් දෙයක් එකතු...


The Family Plan (2023) සිංහල උපසිරැසි
ඩෑන් මෝගන් කියන්නේ දක්ෂ වාහන විකුණන අයෙක්. පාවිච්චි කල සහ නොකළ වාහන, හොඳ කතා බහකින් පස්සේ, අවශ්‍ය වුනත් නැතත් විකුණන්න මෙයාට තියෙන්නේ...


Congrats my Ex! (2023) සිංහල උපසිරැසි
රීසා කියන්නේ තමන්ගේම විවාහ සැලසුම් ව්‍යාපාරයක් කරගෙන යන තරුණ, ලස්සන, කාර්යශූර කාන්තාවක්. මේ ව්‍යාපාරය එයා කරගෙන යන්නේ, එයාගේ ළඟින්ම ඉන්න...
bottom of page
