top of page
උපසිරැසි සියල්ල, එසැනින්!


Day Shift (2022) සිංහල උපසිරැසි
ත්‍රාසජනක වැම්පයර් චිත්‍රපටියක් නිකුත් කෙරුණා මේ අවුරුද්දේ. ඒ Day Shift (2022) චිත්‍රපටිය. වැම්පයර් කතා සමහර අවස්ථා වලදී කම්මැලි වුනත්,...


Top Gun: Maverick (2022) සිංහල උපසිරැසි
අද මම අරගෙන ආවේ, ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකෙම ජනප්‍රිය වෙච්ච චිත්‍රපටියක දෙවෙනි දිග හැරුම. මේ තමයි Top Gun: Maverick චිත්‍රපටිය. මේකේ...


The Witch Part 2: The Other One (සිංහල උපසිරැසි)
කොරියාව කියන්නේ වෙනස් විදියේ සිනමා කෘති නිෂ්පාදනය කරන රටක්. අමුතු විදියේ කතා තේමාවන් හොයාගන්න, හොලිවුඩය වගේම දක්ෂයි. මම අද අරගෙන ආවේ, ඒ...


Lightyear (2022) සිංහල උපසිරැසි
ඔන්න මම 2022 අවුරුද්දේ නිකුත්කෙරුණු තවත් animation චිත්‍රපටියක උපසිරැසි අරගෙන ආවා. මේ Lightyear (2022) චිත්‍රපටිය. විද්‍යාත්මක පසුබිමක...


Minions: The Rise of Gru (2022) සිංහල උපසිරැසි
2022 අවුරුද්දේ තිරගත වුණු තවත් ලස්සන animation චිත්‍රපටියක උපසිරැසි අරගෙන අද ආවේ. මේක Minions: The Rise of Gru චිත්‍රපටිය. Despicable Me...


Baymax! (2022) සිංහල උපසිරැසි
Baymax (2022) කියන්නේ තවත් Netflix ආයතනය විසින් බෙදාහැරුණු ලස්සන animated television mini sieries එකක්. මීට කලින්, මේ තේමාව යටතේ...


The Gray Man (2022) සිංහල උපසිරැසි
The Gray Man (2022) කවුරුත් කතා බහට ලක් කෙරුණු ක්‍රියාදාම චිත්‍රපටියක්. මේකට වැඩිපුරම හේතුවුනේ රඟපෑමෙන් එක්වෙච්ච අය. හිතන්න, Ryan...


The Princess (2022) සිංහල උපසිරැසි
Joey King ඉන්න චිත්‍රපටියක් අත හරින්න බෑ නේද? ඒ නිසාමයි මේකත් ඉක්මනට පරිවර්තනය කලේ. දන්නවානේ, Kissing Booth, Ramona and Beezes වගේ...


The Sea Beast (2022) සිංහල උපසිරැසි
The Sea Beast (2022) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් ලස්සන animation චිත්‍රපටියක්. මේකත් නිකුත්කෙරුනේ Netflix ආයතනයෙන්. ඒ නිසාමදෝ, මේකට...


Man vs Bee (2022) සිංහල උපසිරැසි
Rowan Atkinson නම කියනකොටම මතක් වෙන්නේ Mr. Bean ව. ඒ ප්‍රහසන නාට්‍ය මාලාව නොබලපු කෙනෙක් හොයාගන්න නැති තරම්. එයාගේ අනිත් චිත්‍රපටත්...


Jurassic World Dominion (2022) සිංහල උපසිරැසි
Jurassic World Dominion (2022) ජුරාසික් කතා මාලාවේ තවත් එක් දිගහැරුමක්. ජුරාසික් ලෝකයේ තුන්වෙනි දිගහැරුම වගේම ජුරාසික් කතා මාලාවේ හයවෙනි...


Doctor Strange in the Multiverse of Madness (2022) සිංහල උපසිරැසි
Doctor Strange in the Multiverse of Madness (2022) තවත් Marvels කට්ටියගේ චිත්‍රපටියක්. අන්තිම Spider Man චිත්‍රපටියේ තියෙන බහුවිශ්ව...
bottom of page