top of page
උපසිරැසි සියල්ල, එසැනින්!


The Woman in the Yard (2025) සිංහල උපසිරැසි
රාමෝනා කියන්නේ වැන්දඹුවක්. එයාගේ සැමියා රිය අනතුරකින් මරණයට පත්වෙන්නේ රමෝනා ගේ කකුල ආබාධයකට ලක් කරමින්. සැමියාගේ හීනයක් වුනේ, ගොවිපොලක...


Novocaine (2025) සිංහල උපසිරැසි
Congenital insensitivity to pain with anhidrosis (CIPA) කියලා ලෙඩක් ගැන අහලා තියෙනවාද? ඇත්තටම ලෙඩක් කිව්වාට මේක ජාන විකෘතිතාවයක්. මේකෙන්...


The Electric State (2025) සිංහල උපසිරැසි
ඔන්න කාලෙකට පස්සේ ලස්සන විද්‍යා ප්‍රබන්ධයක් හමුවුනා. කතාව කියන්නම්කෝ ඉස්සෙල්ලා. මේ 1997 අවුරුද්දේ වුනා යැයි කියලා උපකල්පනය කරපු සිද්ධියක්...


Cleaner (2025) සිංහල උපසිරැසි
ජොආනා ලෝක්, නැත්නම්, ජෝයි රැකියාව විදියට කලේ ඉතා උස ගොඩනැගිලි වල පිටතින් වීදුරු පිරිසිදු කිරීම. මේක ඇත්තටම ලේසි රාජකාරියක් නෙමෙයි. ඒකට උස...


Man with no Past (2025) සිංහල උපසිරැසි
නගරයට ආගන්තුක පිරිමියෙක් පැමිණෙනවා. මෙයාට නගරය ආගන්තුකයි කියලා දන්නේ, මෙයාට අතීතය ගැන කිසිම දෙයක් මතක නැති නිසා. හැබැයි, නවාතැන් ගත්ත තැන...


Flight Risk (2025) සිංහල උපසිරැසි
ඇමරිකානු පාතාල නායකයෙක් වෙන මොරේටි ගේ ක්‍රියාකලාපයන් ගැන සාක්ෂි දෙන්න, එක සාක්ෂිකාරයෙක් ඉන්නවා. හැබැයි, එයා මොරේටි ගේ පාතාල ක්‍රියාකාරකම්...


Back in Action (2025) සිංහල උපසිරැසි
මැට් සහ එමිලි කියන්නේ දක්ෂ ඇමරිකානු රහස් ඔත්තු සේවයේ ඉන්න දෙන්නෙක්. අවුරුදු 15කට කලින්, මෙයාලාට ලැබෙනවා බරපතල මෙහෙයුමක් කරන්න. ඒ තමයි,...
bottom of page