top of page
උපසිරැසි සියල්ල, එසැනින්!


Back in Action (2025) සිංහල උපසිරැසි
මැට් සහ එමිලි කියන්නේ දක්ෂ ඇමරිකානු රහස් ඔත්තු සේවයේ ඉන්න දෙන්නෙක්. අවුරුදු 15කට කලින්, මෙයාලාට ලැබෙනවා බරපතල මෙහෙයුමක් කරන්න. ඒ තමයි,...


The Rig - Season 1 - සිංහල උපසිරැසි
මහ මුහුද මැද තියෙන තෙල් ලිඳවල් ගැන අහලා තියෙනවාද? මේවා ගැඹුරු මුහුදේ තෙල් තියෙන තැන් හොයාගෙන ගිහින් ඒ තැන් වල මූලික පරීක්ෂණ වලින් තෙල්...


The Man in the White Van (2024) සිංහල උපසිරැසි
1974 අවුරුද්දේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ හර්නන්ඩෝ ප්‍රදේශයේ සිදුවූ සත්‍ය සිදුවීම් පදනම් කරගෙන නිර්මාණය වුණු චිත්‍රපටියක සිංහල උපසිරැසි තමයි මේ...


Panda Plan (2024) සිංහල උපසිරැසි
Panda Plan (2024) චිත්‍රපටියට සිංහල උපසිරැසි අරගෙන අද මම ආවේ. ජැකී චෑන් රඟපාන චිත්‍රපටියක් නිසා හැමෝම ආසාවෙන් මේක බලනවා කියලා දන්නවා. ඒ...


Carry-on (2024) සිංහල උපසිරැසි
මේ පාර නත්තල වෙනුවෙන් නිකුත් කෙරුණු තවත් ක්‍රියාදාම චිත්‍රපටියක උපසිරැසි තමයි මම මේ අරගෙන ආවේ. ගොඩාක් අය බලන්න ආසාවෙන් හිටපු එකක් කියලා...


Red One (2024) සිංහල උපසිරැසි
නත්තල වෙනුවෙන් අද මම අරගෙන ආවා, නත්තල් චිත්‍රපටියකට සිංහල උපසිරැසි. මේ අවුරුද්දේ නත්තල වෙනුවෙන් චිත්‍රපටි කීපයක්ම නිකුත් කෙරුණා. මේ ඒ...


A Place Called Silence (2024) සිංහල උපසිරැසි
A Place Called Silence (2024) චෙන් යූටොන්ග් කියන්නේ උපතින්ම කතා කරන්න බැරි ගැහැණු ළමයෙක්. එයා ජිංහ්වා උසස් බාලිකා පාසලේ ඉගැනුම ලබන්නේ....


The Silent Hour (2024) සිංහල උපසිරැසි
ඇමරිකානු රහස් පරීක්ෂක නිළධාරියෙක් වන ෆ්රෑන්ක්, රාජකාරියේදී සිදුවෙන හදිසි අනතුරකින් පස්සේ ආබාධිත තත්වයකට පත්වෙනවා. හැබැයි, අනතුරෙන් සුව...


Mission: Cross (2024) සිංහල උපසිරැසි
පාර්ක් කන්ග්-මූ කියන්නේ හිටපු ආරක්ෂක බුද්ධි අංශ නිළධාරියෙක්. හැබැයි, හමුදාවේ සිදුවුණු සිද්ධියක් හේතුකොට ගෙන, කන්ග්-මූ ආරක්ෂක අංශයෙන්...


Uglies (2024) සිංහල උපසිරැසි
අවුරුදු සිය ගානකට කලින්, මිනිස්සු පොසිල ඉන්ධන ඕනෑවටත් වැඩියෙන් භාවිතා කලා. එයාලා පෘථිවියේ ස්වභාවික සම්පත් නාස්ති කලා, ඒ නිසා පෘථිවිය...


The Substance (2024) සිංහල උපසිරැසි
අද මම උපසිරැසි අරගෙන ආපු චිත්‍රපටිය එහෙම්පිටින්ම විකාරයක්. මම කෙහෙල්මල් බහුබූතයක්. චිත්‍රපටිය ගැන වෙළඳ ප්‍රචාර වලදී කෙලින්ම කිව්වේ මේක...


Alien: Romulus (2024) සිංහල උපසිරැසි
රේන් කියන්නේ වේලන්ඩ්-යුටානි පතල් ග්‍රහලෝකයේ වහලෙක් විදියට සේවය කරන කෙනෙක්. එයාගේ අරමුණ තමයි ඉර පායන ග්‍රහලෝකයකට පදිංචියට යන එක. ඒක අවශ්‍ය...
bottom of page
