top of page
උපසිරැසි සියල්ල, එසැනින්!


Oxygen (2021) සිංහල උපසිරැසි
Oxygen (2021) මේ අවුරුද්දේ මැයි මාසේ නිෂ්පාදනය කෙරුණු තවත් ලස්සන විද්‍යා පබන්ධ චිත්‍රපටියක්. ගොඩාක් විද්‍යා ප්‍රබන්ධ වල වගේ මේකේ අමුතු...


Those Who Wish Me Dead (2021) සිංහල උපසිරැසි
Those Who Wish Me Dead (2021) ඇමරිකාවේ හොලිවුඩයේ නිෂ්පාදනය කෙරුණු අළුත්ම චිත්‍රපටියක්. හොඳ ත්‍රාසජනක කතා තේමාවක් අරගෙන නිපදවුනු මේ...


Mission Possible (2021) සිංහල උපසිරැසි
Mission Possible (2021) ලස්සන කොරියානු රහස් පරීක්ෂක කතාවක්. ලංකාවේ ගොඩාක් කොරියන් පිස්සෝ පිස්සියෝ ඉන්නවානේ. එයාලාට ආසාවෙන් බලන්න පුළුවන්,...


The War with Grandpa (2020) සිංහල උපසිරැසි
The War with Grandpa (2020) කොරෝනා අවුරුද්දේ අග භාගයේදී නෝර්වේ වලදී ිඑ දැක්වුණු චිත්‍රපටියක්. කුඩා දරුවන් අරමුණු කරගෙන නිෂ්පාදනය වෙච්ච...


Fake Bodyguards (2021) සිංහල උපසිරැසි
Fake Bodyguards (2021) මේ අවුරුද්දේ නිෂ්පාදනය කෙරුණු චීන චිත්‍රපටියක්. වසංගත තත්වය කොච්චර තිබුණත් අති සාර්ථක ලෙස ආදායම් වාර්ථා තියන්න මේ...


Hello Ghost (2010) සිංහල උපසිරැසි
Hello Ghost (2010) ටිකක් පරණ වුනාට ගොඩාක් ලොකු ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත්ත චිත්‍රපටියක්. අන්තර්ජාලයේ තියෙන ratings බැලුවාමත් ඒක හොඳටම...


1917 (2019) සිංහල උපසිරැසි
1917 කියන්නේ 2019 අවුරුද්දේ නිපදවුණු විශිෂ්ඨතම චිත්‍රපටි වලින් එකක් කිවුවොත් නිවැරදියි. මේ චිත්‍රපටිය සම්මාන කිහිපයකටම නිර්දේශ වෙලා එයින්...


Son (2021) සිංහල උපසිරැසි
SON (2021) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු චිත්‍රපටි අතරින් හොඳ තත්වයේ horror චිත්‍රපටියක්. අයර්ලන්තයේ නිෂ්පාදනයක් විදියට ආවත්, හොලිවුඩය...


Tom and Jerry (2021) සිංහල උපසිරැසි
Tom and Jerry (2021) ලොකු පොඩි කාගෙත් සිත් ගත්ත චරිත දෙකක්. කාටූන් වලින්, කාටූන් චිත්‍රපටි වලින්, ඇනිමේෂන් චිත්‍රපටි වලින් අපි ළගට ආපු මේ...


We Can Be Heroes (2020) සිංහල උපසිරැසි
We Can Be Heroes (2020) ළමා චිත්‍රපටියක් වගේ කතාවක්. Fantasy ලෝකෙක සුපිරි වීරයෝ ටිකක් ගැන දිවෙන කතාවක්. ලස්සනට කරලා තියෙන නිසා, දිගටම...


BLISS (2021) සිංහල උපසිරැසි
BLISS (2021) සිත් ගන්නා සුළු ආදරණීය කතාවක්. විද්‍යාත්මක පසුබිමක ඉඳගෙන, ආත්මගත ආදර අන්දරයක් තියෙන චිත්‍රපටියක්. මේ අවුරුද්දේ වසංගත තත්වයත්...


Nude (2010) සිංහල උපසිරැසි
Nude (2010) ජපන් චිත්‍රපටියක්. ඒ වගේම කලාතුරකින් දකින්න ලැබෙන තේමාවක් යටතේ නිෂ්පාදනය වුණු චිත්‍රපටියක්. මුලින්ම කියන්නේ මේක වැඩිහිටියන්ට...
bottom of page