top of page
උපසිරැසි සියල්ල, එසැනින්!


The Substance (2024) සිංහල උපසිරැසි
අද මම උපසිරැසි අරගෙන ආපු චිත්‍රපටිය එහෙම්පිටින්ම විකාරයක්. මම කෙහෙල්මල් බහුබූතයක්. චිත්‍රපටිය ගැන වෙළඳ ප්‍රචාර වලදී කෙලින්ම කිව්වේ මේක...


Alien: Romulus (2024) සිංහල උපසිරැසි
රේන් කියන්නේ වේලන්ඩ්-යුටානි පතල් ග්‍රහලෝකයේ වහලෙක් විදියට සේවය කරන කෙනෙක්. එයාගේ අරමුණ තමයි ඉර පායන ග්‍රහලෝකයකට පදිංචියට යන එක. ඒක අවශ්‍ය...


Knock at the Cabin (2023)
සිංහල උපසිරැසි ලෝක විනාශය ගැන ගොඩාක් අය විවිධ ආකාරයේ අදහස් දක්වනවානේ. ඇමරිකාවේ සාමාන්‍යයෙන් මේ පිළිබඳ ඒකතුවෙච්ච කල්ලි, සංවිධාන පවා...


Bullet Train (2022) සිංහල උපසිරැසි
2022 අවුරුද්දේ අළුත්ම චිත්‍රපටියක උපසිරැසි අරගෙන ආවා... Brad Pitt, Joey King රඟපාන චිත්‍රපටියක් කිව්වාම, හැමෝම උද්යෝගිමත් නේද? ඒ නිසා...


Day Shift (2022) සිංහල උපසිරැසි
ත්‍රාසජනක වැම්පයර් චිත්‍රපටියක් නිකුත් කෙරුණා මේ අවුරුද්දේ. ඒ Day Shift (2022) චිත්‍රපටිය. වැම්පයර් කතා සමහර අවස්ථා වලදී කම්මැලි වුනත්,...


The Princess (2022) සිංහල උපසිරැසි
Joey King ඉන්න චිත්‍රපටියක් අත හරින්න බෑ නේද? ඒ නිසාමයි මේකත් ඉක්මනට පරිවර්තනය කලේ. දන්නවානේ, Kissing Booth, Ramona and Beezes වගේ...


Texas Chainsaw Massacre (2022) සිංහල උපසිරැසි
Texas Chainsaw Massacre (2022) ඇමරිකාවේ නිෂ්පාදිත තවත් භයානක මිනිමරුවෙක්ගේ කතාවක්. ඇත්තටම මේ චිත්‍රපටිය, කතා මාලාවක නවවන නිර්මාණය....


Devil's Island (2021) සිංහල උපසිරැසි
Devil's Island (2021) බය හිතෙන චිත්‍රපටි ගනයට දාලා නිෂ්පානය කෙරුණු තවත් ඇමරිකානු චිත්‍රපටියක්. මේ අවුරුද්දේ මාර්තු මාසේ නිකුත් කෙරුණත්,...


Antidote (2021) සිංහල උපසිරැසි
Antidote (2021) ඇමරිකාවේ නිෂ්පාදනය කෙරුණු තවත් horror චිත්‍රපටියක්. ඇත්තටම මේක බය හිතෙන එකකට වඩා පර්යේෂණාත්මක ගොඩට දාන්න මම කැමතියි. මේ...


The Maid (2020) සිංහල උපසිරැසි
The Maid (2020) තායිවානයේ නිෂ්පාදිත, තායි භාෂාවෙන් දිවෙන චිත්‍රපටියක්. මේක හැමතැනම horror චිත්‍රපටියක් විදියට වර්ගීකරණය කරත්, මගේ අදහස...


Funny Games (1997) සිංහල උපසිරැසි
Funny Games (1997) කියන්නේ ජර්මානු චිත්‍රපටියක්. වෙනස් විදියේ කතා තේමාවක් අරගෙන තමයි මේක නිපදවලා තියෙන්නේ. ඒ දවස් වල හැටියට මේක හොඳ...


Triggered (2020) සිංහල උපසිරැසි
Triggered (2020) ළගදීම නිකුත්වෙච්ච ත්‍රාසජනක චිත්‍රපටියක්. ගොඩාක් දුරට SAW චිත්‍රපටි පෙල වගේම තමයි. මුලින්ම කියන්න දෙයක් තියෙනවා. මේකේ...


Hell Fest (2018) සිංහල උපසිරැසි
Hell Fest කියන්නේ බය හිතෙන විදියට හදපු ටිකක් අමුතු කතාවක්. ගොඩාක් horror කතා වල තියෙන්නේ හොල්මන් සම්බන්ධ දේවල්. මේක මිනීමැරුම් කරන මානසික...
bottom of page