top of page
උපසිරැසි සියල්ල, එසැනින්!


Luca (2021) සිංහල උපසිරැසි
Luca (2021) ජූනි 16 වෙනිදා නිකුත් කෙරුණු ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. අළුත්ම චිත්‍රපටියක් වුනාට, මේවෙනකොටත් බොහෝ දෙනෙක් නරඹලා තියෙන, බොහෝ...


Awake (2021) සිංහල උපසිරැසි
Awake (2021) මේ අවුරුද්දේ ජූනි මුල් සතියේ නිකුත් කෙරුණු තවත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක්. TV series බලන අය ආසාවෙන් බලපු Revolution එකේ...


The Dry (2020) සිංහල උපසිරැසි
The Dry (2020) ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිත ලස්සන චිත්‍රපටියක්. 2021 ජනවාරි 01 වෙනිදා නිකුත් කෙරුණු නිසා, මේක මොන අවුරුද්දටද අදාල කියලා...


Those Who Wish Me Dead (2021) සිංහල උපසිරැසි
Those Who Wish Me Dead (2021) ඇමරිකාවේ හොලිවුඩයේ නිෂ්පාදනය කෙරුණු අළුත්ම චිත්‍රපටියක්. හොඳ ත්‍රාසජනක කතා තේමාවක් අරගෙන නිපදවුනු මේ...


Mission Possible (2021) සිංහල උපසිරැසි
Mission Possible (2021) ලස්සන කොරියානු රහස් පරීක්ෂක කතාවක්. ලංකාවේ ගොඩාක් කොරියන් පිස්සෝ පිස්සියෝ ඉන්නවානේ. එයාලාට ආසාවෙන් බලන්න පුළුවන්,...


We Can Be Heroes (2020) සිංහල උපසිරැසි
We Can Be Heroes (2020) ළමා චිත්‍රපටියක් වගේ කතාවක්. Fantasy ලෝකෙක සුපිරි වීරයෝ ටිකක් ගැන දිවෙන කතාවක්. ලස්සනට කරලා තියෙන නිසා, දිගටම...


Soul (2020) සිංහල උපසිරැසි
SOUL (2020) ගිය අවුරුද්දේ හදපු ලස්සනම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. ගොඩාක් දෙනෙක් ආදරයෙන් නරඹපු, හැමෝටම එක දිගටම බලන්න පුළුවන් ලස්සන...


Let Him Go (2020) සිංහල උපසිරැසි
Let Him Go (2020) දරුවෙකුට තියෙන ආදරේ ගැන කියවෙන ලස්සන කතාවක්. මම ගොඩාක් drama වර්ගයේ කතා වලට කැමති නැති වුනත්, මේක එක දිගටම බලාගෙන යන්න...


Girl (2020) සිංහල උපසිරැසි
GIRL (2020) හරිම වෙනස් විදියේ කතාවක්. හොඳ තත්වයේ නිෂ්පාදිත චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි. එක දිගට ගලාගෙන යන කතා තේමාවක් වීම නිසා, මේක...


Freaky (2020) සිංහල උපසිරැසි
Freaky තවත් අත්භූත මිනිමැරුම් කතාවක්. මේ අවුරුද්දේ ගොඩාක් මේ වගේ චිත්‍රපටි එලි දැක්වුවා. හැබැයි වාසනාවකට වගේ ඒවා ඒකිනෙකට වෙනස් තේමාවන්...


Boss Level (2020) සිංහල උපසිරැසි
BOSS LEVEL (2020) තවත් විද්‍යාත්මක පසුබිමක යන ත්‍රාසජනක කතාවක්. වෙනස්ම විදියේ කතා තේමාවක් අරගෙන එන චිත්‍රපටියක් විදියට මේක හදුන්වන්න...


Death Note IV: Light Up the New World (2016) සිංහල උපසිරැසි
Death Note - Desu nôto: Light Up the New World (2016) කියන්නේ ජපාන Death Note චිත්‍රපටි මාලාවේ හතරවෙනි චිත්‍රපටිය. මම පළවෙනි චිත්‍රපටි...


Fatman (2020) සිංහල උපසිරැසි
Fatman (2020) කියන්නේ නත්තලට ගහපු නත්තල් චිත්‍රපටියක්. නත්තලට ගොඩාක් කලින් නත්තල් චිත්‍රපටියක් නිකුත් කෙරුනාම පුදුමත් හිතුනා. හැබැයි, මේක...


No Escape (Follow Me) (2020) සිංහල උපසිරැසි
No Escape (Follow Me) (2020) ගොඩාක් ආතතියක් තියෙන චිත්‍රපටියක්. SAW චිත්‍රපටි පෙලේ වගේ, හිර කාමරයක අත්දැකීමක් තමයි මේකේ තියෙන්නේ. ඉතිං වද...


Bigfoot Family (2020) සිංහල උපසිරැසි
Bigfoot Family (2020) කියන්නේ මෑතකදී නිකුත් කෙරුණු Bigfoot කතා මාලාවේ අළුත්ම එක. ඇනිමේෂන් චිත්‍රපටි බලන අය අතරේ මේක ගොඩාක් ජනප්‍රිය...


Over the Moon (2020) සිංහල උපසිරැසි
Over the Moon (2020) ලස්සන ඇනිමේෂන් සිනමා පටයක්. ගොඩාක් ඇනිමේෂන් කතා වගේම මේකත් සංගීතමය චිත්‍රපටියක්. ඉතිං මේක පරිවර්තනය කරන්න ගියාම,...


Death Note 2: The Last Name (2006) සිංහල උපසිරැසි
Death Note (2006) පළවෙනි කොටසට මම උපසිරැසි හදලා දැම්මා. ඒක කොටස් හතරකින් සමන්විත කතා මාලාවක පළවෙනි කොටස. අද මම මේ අරගෙන ආවේ ඒකේ දෙවෙනි...


Love and Monsters (2020) සිංහල උපසිරැසි
ළගදීම නිකුත් කෙරුණු සිනමා පටයක උපසිරැසි අරගෙන අද ආවේ. Love and Monsters (2020). කැනඩාවේදී නිකුත් කලේ වෙනත් නමකින් වුනාට, හැමෝම මේ ගැන කතා...


Death Note (2006) සිංහල උපසිරැසි
මේ චිත්‍රපටිය ජපාන එකක්. මම පළවෙනි වතාවට තමයි ජපන් භාෂාවෙන් තියෙන චිත්‍රපටියක් බැලුවේ. මේක තෝරගන්න හේතුව තමයි, මේක කොච්චර පරණ වුනත් හොඳ...


Enola Holmes (2020) සිංහල උපසිරැසි
ඔන්න තව උපසිරැසියක් නිර්මාණය කලා. මේක ඉල්ලීමකට අනුව කරපු එකක්. ඇත්තටම ලස්සන කතාවක්. මම කොහොමත් රහස් පරීක්ෂක කතා වලට කැමතියි. වැඩියෙන්ම...
bottom of page
