Nilusha Hemal AlahakoonInvisible Sue (2018) සිංහල උපසිරැසිඅද මම උපසිරැසි අරගෙන ආවේ ජර්මානු සිනමා පටයක්. විදේශ භාෂාවල සිනමාවට ආස හිතුන නිසා හොයාගෙන බලපු සහ උපසිරැසි කරපු කතාවක්. ළමා කතාවක් කියලාත්...
Nilusha Hemal AlahakoonProximity (2020) සිංහල උපසිරැසි අද මම උපසිරැසි අරගෙන ආවේ පිටසක්වල සමග සම්බන්ධකම් තියෙන කතාවකට. මේ සිනමා පටය එලි දැක්වුයේ මේ ළගදී. හරියටම කියනවානම් 2020 මැයි 18. මේ නිසා...
Nilusha Hemal AlahakoonLittle Joe (2019) සිංහල උපසිරැසි අද මම උපසිරැසි නිර්මාණය කලේ වෙනස් විදියේ විද්‍යාත්මක කතාවකට. මම හරිම කැමතියි මේ වගේ වෙන්න බැරි දේවල්, හැබැයි අනාගත ලෝකේ වෙන්න පුලුවන්...
Nilusha Hemal AlahakoonSEULS Alone (2017) සිංහල උපසිරැසි වෙනත් භාෂා වලින්, වෙනත් රටවල් වල නිෂ්පාදනය කරන ලද චිත්‍රපටි බලන්න අපි යොමු වෙනවා ගොඩාක් අඩුයි. හේතුව තේරුම් ගැනිමේ අපහසුව. මේ නිසා...
Nilusha Hemal AlahakoonMy Zoe (2019) සිංහල උපසිරැසි මගේ සෝයි කියන්නේ හරිම ආදර කතාවක්. මේ මම පලවෙනි වතාවට මේ වගේ කතාවක උපසිරැසියක් කලේ. සැමියා හා බිරිද ගේ ඇති පැටලැවිලි නිසා වෙන් වෙන දෙන්නා,...