top of page
උපසිරැසි සියල්ල, එසැනින්!


Ghosted (2023) සිංහල උපසිරැසි
කෝල් ටර්නර් කියන්නේ වොෂිංටන් නගරයට එලියෙන් තියෙන ගමක ඉන්න ගොවියෙක්. එයාගේ ජීවිකාව විදියට කරන්නේ ගොවිපලේ නිෂ්පාදන, වෙළඳපොේ විකුණන එක....


The Portable Door (2023) සිංහල උපසිරැසි
ලන්ඩනයේ අත්භූත සමාගමක් තියෙනවා JW වෙල්ස් සමාගම නමින්. ඔවුන්ගේ කාර්යය මොකක්ද කියලා පැහැදිලි නැතත්, ඔවුන් ඉතා ජනප්‍රිය සහ වැදගත් කාර්යයන්...


Shazam! Fury of the Gods (2023) සිංහල උපසිරැසි
මම හිතනවා හැමෝම Shazam! (2019) බලලා ඇති. ඒකේ දෙවෙනි කොටස විදියට, තව චිත්‍රපටියක් නිකුත් කෙරුණා මේ අවුරුද්දේ. ඒ තමයි Shazam! Fury of the...


Mummies (2023) සිංහල උපසිරැසි
අද මම සිංහල උපසිරැසි අරගෙන ආවේ ස්පාඤ්ඤ භාෂාවෙන් නිර්මාණය වෙච්ච, හැබැයි ඉංග්‍රීසියෙන් නිකුත් කෙරුණු අළුත්ම animation චිත්‍රපටියකට. මේ තමයි...


Avatar: The way of Water (2022) සිංහල උපසිරැසි
හැමෝම බලාගෙන ඉන්න චිත්‍රපටියක සිංහල උපසිරැසි අද මම අරගෙන ආවේ. වැඩිය කතා කියන්න ලියන්න වෙලාව නාස්ති නොකර, ඉක්මනට ඔයාලාගේ අතට මේක දෙන්න...


We Have a Ghost (2023) සිංහල උපසිරැසි
අළුත් ගෙදරකට පදිංචියට යනකොට, ඒ් ගෙදර හොල්මනක් හිටියොත් මොකද කරන්නේ? හැමෝම බයවෙලා දුවනවා නේද? ඒත්, මේ අපේ කතානායක පවුල, අළුත් ගෙදරකට...


Knock at the Cabin (2023)
සිංහල උපසිරැසි ලෝක විනාශය ගැන ගොඩාක් අය විවිධ ආකාරයේ අදහස් දක්වනවානේ. ඇමරිකාවේ සාමාන්‍යයෙන් මේ පිළිබඳ ඒකතුවෙච්ච කල්ලි, සංවිධාන පවා...


The King's Daughter (2022) සිංහල උපසිරැසි
ප්‍රංශයේ 14 වන ලුවිස් රජතුමා තමයි ඉතිහාසයේ වැඩිම කාලයක් රජකම්කලේ. ඔහු මාලිගයක් ඉදි කලා, කලාව සහ විද්‍යාව මූලික කරගත්ත. මේ ඉතා බලවත්...


The Pale Blue Eye (2022) සිංහල උපසිරැසි
1830 ඔක්තෝබර් මාසයේ දී, ඇමරිකාවේ වෙස්ට් පොයින්ට් හමුදා පාසලේ සිදුවෙනවා, අභිරහස් මරණයක්. ලෙරෝයි ෆ්‍රයි නැමැති ශිෂ්‍යභටයා, එක් උදෑසනකදී...


Black Panther: Wakanda Forever (2022) සිංහල උපසිරැසි
Marvel Cinematic Universe (MCU) එක ගොඩාක් අය බලනවානේ. අද මම උපසිරැසි අරගෙන ආවේ, ඒ චිත්‍රපටි මාලාවේ 30 වෙනි චිත්‍රපටියට. මේකේ නම, Black...


Strange World (2022) සිංහල උපසිරැසි
වෙනස් විදියකට හිතන්න. අපේ ලෝකේ ඉන්ධන අපිට ලැබුනොත් පැළයකින්... වගා කරලා ගන්න පළදාවෙන් පුළුවන් වුනොත්, අපිට අවශ්‍ය කරන බලය ලබාගන්න.....


Puss in Boots: The Last Wish (2022) සිංහල උපසිරැසි
මම කොහොමත් animation චිත්‍රපටි වලට කැමතියි. ඒ නිසාම, හොඳ චිත්‍රපටියක් දැක්ක සැනින්, ඒක බලන්න උත්සාහ කරනවා. මේකත් එහෙම බලපු චිත්‍රපටියක්....


Mindcage (2022) සිංහල උපසිරැසි
හොලිවුඩ් කතා වල නිතර දකින්න ලැබෙන දෙයක් තමයි දාම ඝාතකයෝ. ඒකෙත් තව දකින දෙයක් තමයි, ඒ දාම ඝාතකයන්ව අල්ලගත්තාට පස්සේ, ඒ අයව අනුකරණය කරන...


Night at the Museum: Kahmunrah Rises Again (2022) සිංහල උපසිරැසි
Night at the Museum චිත්‍රපටි මාලාවේ animation film series එකකුත් ආවා මතක ඇතිනේ. ඔයාලා බලලාත් ඇති. මම අද උපසිරැසි අරගෙන ආවේ, ඒ animation...


Christmas Ransom (2022) සිංහල උපසිරැසි
මෙන්න අපේ නත්තල් තෑග්ගක්. ආසම සෙල්ලම් බඩු අරගන්න, හැමෝම එන්න හැරින්ටන් සහ පුත්‍රයෝ ආයතනයට. කුඩා දරුවන්ට ආපහු ගෙදර යන්න හිතෙන්නේ නැති...


Slumberland (2022) සිංහල උපසිරැසි
ප්රදීපාගාරයක ජීවත් වෙන නීමෝ නැමැති කුඩා ගැහැණු ළමයා, හදිස්සියේ දවසක නරක හීනයක් දකිනවා. එදා උදේ ඇය දැනගන්නවා, තාත්තා මුහුදු අනතුරකින්...


Changeling (2008) සිංහල උපසිරැසි
වෝල්ටර් කොලින්ස් කියන්නේ කීකරු, යහපත් දරුවෙක්. තමන්ගේ පියා නැතිව, අම්මාගේ රැකවරණය මත ජීවත්වෙන හොඳ පුතෙක්. මේ කතාව කියන්නේ 1920 ආසන්න...


Enola Holmes 2 (2022) සිංහල උපසිරැසි
ෂර්ලොක් හෝල්ම්ස් ගැන හැමෝම දන්නවානේ. එයාට සහෝදරයෙක් හිටියා කියලාත් කතා වල තිබ්බා. ඒත් එයාට සහෝදරියක් හිටියා කියලා අපිට අහන්න ලැබුනේ,...


Honor Society (2022) සිංහල උපසිරැසි
හෝනර් කියන්නේ, බලාපොරොත්තු පොදි බැඳගත්ත උසස් පාසලේ අවසන් වසරේ ශිෂ්‍යාවක්. ඇයගේ එකම අරමුණ, වැඩියෙන්ම වැදගත් අරමුණ තමයි, හාවඩ් විශ්ව...


Accident Man: Hitman's Holiday (2022) සිංහල උපසිරැසි
Accident Man: Hitman's Holiday (2022) මේ ඔක්තෝබරයේ නිකුත් කෙරුණු තවත් ලස්සන, ත්‍රාසජනක, ප්‍රහසනාත්මක, ක්‍රියාදාම චිත්‍රපටියක්. මුලින්ම...
bottom of page
