top of page
උපසිරැසි සියල්ල, එසැනින්!


Mavka: The Forest Song (2023) සිංහල උපසිරැසි
මව්කා කියන්නේ, ගොඩාක් හිත හොඳ කැළැවේ ජීවත් වෙන අප්සරාවක්. කැළෑව ආරක්ෂා කරන්න ඉන්නේ ඒ කැළෑ වැසියන්. දවසක්, මේ කැළෑවට ඇතුල් වෙන මිනිහෙක්,...


Hypnotic (2023) සිංහල උපසිරැසි
ඩැනී රෝක්, ඔස්ටින් පොලිස් දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරයෙක්, ලොකු කරදරයකට පත්වෙනවා. ඒ්, ඔහුගේ දුව පැහැරගැනීමක් සම්බන්ධයෙන්. ඇය සමඟ උද්‍යානයේ...


Fast X (2023) සිංහල උපසිරැසි
Fast and Furious කතා මාලාව, ත්‍රාසජනක චිත්‍රපටි වලට කැමති හැම දෙනා අතරේම, ගොඩාක් ජනප්‍රිය වෙච්ච කතා මාලාවක්. මේකේ තියෙන වාහන එක්ක දාන...


The Wandering Earth II (2023) සිංහල උපසිරැසි
අපි කලින් අරගෙන ආපු The Wandering Earth (2019) චීන චිත්‍රපටිය හැමෝම බලන්න ඇති කියලා හිතනවා. මේ තියෙන්නේ, ඒ් චිත්‍රපටියේ දෙවෙනි කොටසේ...


The Mother (2023) සිංහල උපසිරැසි
Jennifer Lopez සෑහෙන කාලෙක නිහැඬියාවකින් පස්සේ, මේ අවුරුද්දේ අළුත් චිත්‍රපටියකට සම්මාදම් වුණා. ඇය මේ වතාවේ ප්‍රධාන චරිතය රඟපෑමෙන් විතරක්...


Dungeons & Dragons: Honor Among Thieves (2023) සිංහල උපසිරැසි
එඩ්ගින් ඩාවිස් කියන්නේ හාපර් කියන ගෝත්‍රයේ කෙනෙක්. ඔවුන් අපරාධ, දූෂණ වලට එරෙහිව කිසිම ලාබ ප්‍රයෝජනයක් නොමැතිව සටන් කරන අය. හැබැයි,...


Ghosted (2023) සිංහල උපසිරැසි
කෝල් ටර්නර් කියන්නේ වොෂිංටන් නගරයට එලියෙන් තියෙන ගමක ඉන්න ගොවියෙක්. එයාගේ ජීවිකාව විදියට කරන්නේ ගොවිපලේ නිෂ්පාදන, වෙළඳපොේ විකුණන එක....


The Wandering Earth (2019) සිංහල උපසිරැසි
අනාගතයේ දවසක, අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ජීවය වෙන සූර්යයාගේ ජීව කාලය අවසන් වුනොත්? අපිට තව දුරටත් මේ සූර්යාලෝකය නොලැබී ගියොත්? අනාගතයේ දවසක මේ...


The Portable Door (2023) සිංහල උපසිරැසි
ලන්ඩනයේ අත්භූත සමාගමක් තියෙනවා JW වෙල්ස් සමාගම නමින්. ඔවුන්ගේ කාර්යය මොකක්ද කියලා පැහැදිලි නැතත්, ඔවුන් ඉතා ජනප්‍රිය සහ වැදගත් කාර්යයන්...


Shazam! Fury of the Gods (2023) සිංහල උපසිරැසි
මම හිතනවා හැමෝම Shazam! (2019) බලලා ඇති. ඒකේ දෙවෙනි කොටස විදියට, තව චිත්‍රපටියක් නිකුත් කෙරුණා මේ අවුරුද්දේ. ඒ තමයි Shazam! Fury of the...


Mummies (2023) සිංහල උපසිරැසි
අද මම සිංහල උපසිරැසි අරගෙන ආවේ ස්පාඤ්ඤ භාෂාවෙන් නිර්මාණය වෙච්ච, හැබැයි ඉංග්‍රීසියෙන් නිකුත් කෙරුණු අළුත්ම animation චිත්‍රපටියකට. මේ තමයි...


Avatar: The way of Water (2022) සිංහල උපසිරැසි
හැමෝම බලාගෙන ඉන්න චිත්‍රපටියක සිංහල උපසිරැසි අද මම අරගෙන ආවේ. වැඩිය කතා කියන්න ලියන්න වෙලාව නාස්ති නොකර, ඉක්මනට ඔයාලාගේ අතට මේක දෙන්න...


We Have a Ghost (2023) සිංහල උපසිරැසි
අළුත් ගෙදරකට පදිංචියට යනකොට, ඒ් ගෙදර හොල්මනක් හිටියොත් මොකද කරන්නේ? හැමෝම බයවෙලා දුවනවා නේද? ඒත්, මේ අපේ කතානායක පවුල, අළුත් ගෙදරකට...


The King's Daughter (2022) සිංහල උපසිරැසි
ප්‍රංශයේ 14 වන ලුවිස් රජතුමා තමයි ඉතිහාසයේ වැඩිම කාලයක් රජකම්කලේ. ඔහු මාලිගයක් ඉදි කලා, කලාව සහ විද්‍යාව මූලික කරගත්ත. මේ ඉතා බලවත්...


Strange World (2022) සිංහල උපසිරැසි
වෙනස් විදියකට හිතන්න. අපේ ලෝකේ ඉන්ධන අපිට ලැබුනොත් පැළයකින්... වගා කරලා ගන්න පළදාවෙන් පුළුවන් වුනොත්, අපිට අවශ්‍ය කරන බලය ලබාගන්න.....


Puss in Boots: The Last Wish (2022) සිංහල උපසිරැසි
මම කොහොමත් animation චිත්‍රපටි වලට කැමතියි. ඒ නිසාම, හොඳ චිත්‍රපටියක් දැක්ක සැනින්, ඒක බලන්න උත්සාහ කරනවා. මේකත් එහෙම බලපු චිත්‍රපටියක්....


Slumberland (2022) සිංහල උපසිරැසි
ප්රදීපාගාරයක ජීවත් වෙන නීමෝ නැමැති කුඩා ගැහැණු ළමයා, හදිස්සියේ දවසක නරක හීනයක් දකිනවා. එදා උදේ ඇය දැනගන්නවා, තාත්තා මුහුදු අනතුරකින්...


Enola Holmes 2 (2022) සිංහල උපසිරැසි
ෂර්ලොක් හෝල්ම්ස් ගැන හැමෝම දන්නවානේ. එයාට සහෝදරයෙක් හිටියා කියලාත් කතා වල තිබ්බා. ඒත් එයාට සහෝදරියක් හිටියා කියලා අපිට අහන්න ලැබුනේ,...


Lou (2022) සිංහල උපසිරැසි
Lou (2022) ලස්සන ත්‍රාසජනක සහ ක්‍රියාදාම චිත්‍රපටියක්. වෙනස් තේමාවක් යටතේ නිර්මාණය වුණු සිනමා කෘතියක්. ඉතා සීමා සහිත චරිත ප්‍රමාණයක්...


The Invitation (2022) සිංහල උපසිරැසි
The Invitation (2022) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් බය හිතෙන චිත්‍රපටියක්. මේක ඇත්තටම horror එකක් විදියට වඩා thriller එකක් විදියට...
bottom of page
