top of page
උපසිරැසි සියල්ල, එසැනින්!


The Union (2024) සිංහල උපසිරැසි
මයික් කියන්නේ ඉදිකිරීම් අංශයේ වැඩ කරන කෙනෙක්. දවසක්, එක පාරටම, එයා පාසල් යන කාලේ කැමැත්තෙන් හිටපු ගැහැණු ළමයා, අවුරුදු විස්සකට විතර පස්සේ...


The Sin (2024) සිංහල උපසිරැසි
නර්තනය හදාරන ශිෂ්‍යාවක් වන සී-යන්ග් ට ලැබෙනවා පර්යේෂණාත්මක චිත්‍රපටියක චරිතයක් නිරූපණය කරන්න. මේ නර්තනය හරිම අමුතු එකක්. ඒ වුනත්,...


My Spy: The Eternal City (2024) සිංහල උපසිරැසි
විශ්‍රාමික CIA නියෝජිත ජේජේ, සොෆී එක්ක කරපු වීර වික්‍රමය My Spy (2020) චිත්‍රපටියේදී හැමෝම දකින්න ඇති. බලන්නත් ඇති. මේ වතාවේ මම උපසිරැසි...


Twisters (2024) සිංහල උපසිරැසි
ඇමරිකාවේ ඕක්ලහෝමා කියන්නේ ඇත්තටම ටෝර්නාඩෝ බහුලව දකින්න ලැබෙන ප්‍රාන්තයක්. ටෝර්නාඩෝ එකක් නොවුනත්, දැඩි සුළි සුළං නිතරම දකින්න ලැබෙන තැනක්....


Project Silence (2024) සිංහල උපසිරැසි
ජන්ග්-වොන් චා කියන්නේ කොරියාවේ නීල මන්දිරයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව බාරව ඉන්න කෙනෙක්. ජනාධිපතිවරණය ළඟ ළඟම එන නිසා, ඔහුගේ අපේක්ෂකයා, ආරක්ෂක...


Kingdom of the Planet of the Apes (2024) සිංහල උපසිරැසි
Planet of the Apes කියන්නේ අපි කා අතරත් ජනප්‍රිය වෙච්ච චිත්‍රපටි මාලාවක්නේ. අන්තිමට ආපු War for the Planet of the Apes (2017) චිත්‍රපටිය...


The Fall Guy (2024) සිංහල උපසිරැසි
චිත්‍රපටියක් හදන විදිය ගැන චිත්‍රපටියක් මේ අවුරුද්දේ නිකුත් වුනා. ඒ The Fall Guy (2024). අද මම ඒ චිත්‍රපටියේ සිංහල උපසිරැසි අරගෙන ආවේ....


Civil War (2024) සිංහල උපසිරැසි
ඇමරිකාවේ ප්‍රාන්ත අතර යුද්ධයක් ඇතිවුනොත් කොහොම තියේවිද? ඒක එක අතකින් විය නොහැකි සිදුවූමකුත් නෙමෙයි. මොකද, ඇමරිකාවේ ගිනිඅවි ළඟ තබාගැනීම...


Godzilla x Kong: The New Empire (2024) සිංහල උපසිරැසි
අද මම අරගෙන ආවේ මේ අවුරුද්දේ ආපු තවත් ජනප්‍රියම වෙච්ච චිත්‍රපටියක උපසිරැසි. ඒ Godzilla x Kong: The New Empire චිත්‍රපටිය. කොන්ග් ගැනයි,...


Arthur the King (2024) සිංහල උපසිරැසි
මම ගොඩාක් කැමතියි සත්‍ය කතා ඇසුරෙන් නිර්මාණය වෙන චිත්‍රපටි වලට. මොකද, එක පැත්තකින් කිසිම මනඃකල්පිත ලෝක හරි සුපිරි වීරයෝ හරි නැති නිසා. මේ...


I.S.S. (2024) සිංහල උපසිරැසි
අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය කියන්නේ, රුසියාව සහ ඇමරිකාව තමන්ගේ ගගනගාමීන් එකතු කරගෙන හදපු චන්ද්‍රිකාවක්. මේ චන්ද්‍රිකාව එක විදියකට...


Madame Web (2024) සිංහල උපසිරැසි
2024 අවුරුද්දේ Marvels ආයතනය විසින් සෝනි ආයතනය සමඟ එකතු වෙලා, තවත් විශ්වයක් නිර්මාණය කරන්න තීරණය කරලා තියෙනවා. කලින්, MCU එක හැමෝම...


Leave the World Behind (2023) සිංහල උපසිරැසි
ඇමන්ඩා සහ ක්ලේ තමන්ගේ පුතා සහ දුව එක්ක නිවාඩුවක් ගත කරන්න, හදිස්සියේ අරගත්ත තීරණයත් එක්ක, ටිකක් දුර බැහැර, තනිවෙච්ච නිවසක් හොයාගෙන යනවා....


Land of Bad (2024) සිංහල උපසිරැසි
US හමුදාවේ විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් පිටත්වෙනවා, මුදවා ගැනීමේ මෙහෙයුමකට. ඒ රාජ්‍ය තාන්ත්‍රික තොරතුරු සපයන්නෙක්ව ත්‍රස්තවාදී කණ්ඩායමක්...


Role Play (2023) සිංහල උපසිරැසි
ඩේව් සහ එමා දෙන්නා ඉතා සතුටින් පවුල් ජීවිතේ ගත කරන දෙන්නෙක්. එයාලාට දරුවෝ දෙන්නයි. හොඳට ලොකු මහත්වෙලා ඉන්නේ. හැමදාම එකම විදියේ සර්ව...


Aquaman and the Lost Kingdom (2023) සිංහල උපසිරැසි
DC Extended Universe (DCEU) එකේ අන්තිම චිත්‍රපටිය එනවා කියලා ටික කාලයකට කලින් නිවේදනය කලානේ. ඇත්තටම ඒක, නිකුත් කෙරුණා. Aquaman and the...


Lift (2024) සිංහල උපසිරැසි
සයිරස් කියන්නේ දක්ෂ හොරෙක්. ලොකු වටිනාකම් වලින් යුක්ත කලා කෘති හොරකම් කරන එක තමයි එයාගේ ප්‍රධාන වැඩේ. හැබැයි, මේකට එයාට අති දක්ෂ...


The Marsh King's Daughter (2023) සිංහල උපසිරැසි
හෙලේනා තාත්තා එක්ක දඬයමේ යන්න ගොඩාක් ආසයි. එයාට ඉගෙනගන්න තියෙන දේවල් ගොඩාක් තියෙනවා. දවසින් දවස, කමන්ගේ දැනුමට අළුතෙන් දෙයක් එකතු...


The Family Plan (2023) සිංහල උපසිරැසි
ඩෑන් මෝගන් කියන්නේ දක්ෂ වාහන විකුණන අයෙක්. පාවිච්චි කල සහ නොකළ වාහන, හොඳ කතා බහකින් පස්සේ, අවශ්‍ය වුනත් නැතත් විකුණන්න මෙයාට තියෙන්නේ...


Oppenheimer (2023) සිංහල උපසිරැසි
Oppenheimer (2023) කියන්නේ අති දක්ෂ විද්‍යාඥයෙක්ගේ ජීවිත කතාව අලලා සැකසුණු, අති විශිෂ්ඨ සිනමා නිර්මාණයක්. ජේ. රොබර්ට් ඔපෙන්හයිමර් කියන්නේ...
bottom of page