top of page
උපසිරැසි සියල්ල, එසැනින්!


Vivo (2021) සිංහල උපසිරැසි
මේ දවස්වල ජනප්‍රිය සංගීතමය ඇනිමේෂන් චිත්‍රපටියකට උපසිරැසි අද අරගෙන ආවා. මේ VIVO (2021). කුඩා දරුවන්ටත් සුදුසු ආකාරයට නිපදවුනු, ලස්සන...


Wish Dragon (2021) සිංහල උපසිරැසි
2021 අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් ලස්සන හැඟීම් බර ඇනිමේෂන් චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ. Wish Dragon කියන්නේ චීන සම්ප්රදායේ එන ඇලඩින්...


Jungle Cruise (2021) සිංහල උපසිරැසි
Dwayne Johnson ගේ චිත්‍රපටියක් එනවා කිව්වාම, හැමෝම බලාගෙන ඉන්නේ බලන්න. ඔන්න ඒ නිසාම එයාගේ අළුත්ම චිත්‍රපටිය අරගෙන ආවා. Jungle Cruise...


Sprit Untamed: The Movie (2021) සිංහල උපසිරැසි
Spirit Untamed (2021) චිත්‍රපටිය NetFlix කට්ටියගේම රූපවාහිණි කතා මාලාවක සිනමා දිගහැරුමක්. මේක Spirit Riding Free කියලාත් හඳුන්වලා...


I See You (2019) සිංහල උපසිරැසි
I See You (2019) රහස් පරීක්ෂක තේමාවක් මුල් කරගෙන ගොතනු ලැබූ වෙනස්ම විදියේ චිත්‍රපටියක්. කතාවේ මුල ඉඳලාම අපි මෙහෙම වෙයි කියලා හිතනකොට, ඒක...


Peter Rabbit 2: The Runaway (සිංහල උපසිරැසි)
Peter Rabbit 2: The Runaway (2021) මේ අවුරුද්දේ ආපු තවත් ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. පළවෙනි එක බලපු හැමෝම බලාගෙන හිටියේ දෙවෙනි එකක්...


Escape Room (2019) සිංහල උපසිරැසි
Escape Room (2019) තවත් ලස්සන ත්‍රාසජනක චිත්‍රපටියක්. මම කලින් escape room කියන්නේ මොකද්ද කියලා කියලා තියෙනවා. ඒත් කෙටියෙන් හරි ආයේ...


No Escape Room (2018) සිංහල උපසිරැසි
No Escape Room (2018) ඇමරිකාවේ ගොඩාක් ජනප්‍රිය ත්‍රාසජනක ක්‍රීඩාවක් තමයි Escape Room කියන්නේ. මේකෙදී ක්‍රීඩාවට සහභාගී වන පිරිසට තියෙන්නේ,...


Girl in the Basement (2021) සිංහල උපසිරැසි
Girl in the Basement (2021) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිර්මාණය වෙච්ච චිත්‍රපටියක්. මේ සිදුවීම ඕස්ට්‍රියාවේ...


Luca (2021) සිංහල උපසිරැසි
Luca (2021) ජූනි 16 වෙනිදා නිකුත් කෙරුණු ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. අළුත්ම චිත්‍රපටියක් වුනාට, මේවෙනකොටත් බොහෝ දෙනෙක් නරඹලා තියෙන, බොහෝ...


Awake (2021) සිංහල උපසිරැසි
Awake (2021) මේ අවුරුද්දේ ජූනි මුල් සතියේ නිකුත් කෙරුණු තවත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක්. TV series බලන අය ආසාවෙන් බලපු Revolution එකේ...


Devil's Island (2021) සිංහල උපසිරැසි
Devil's Island (2021) බය හිතෙන චිත්‍රපටි ගනයට දාලා නිෂ්පානය කෙරුණු තවත් ඇමරිකානු චිත්‍රපටියක්. මේ අවුරුද්දේ මාර්තු මාසේ නිකුත් කෙරුණත්,...


Crisis (2021) සිංහල උපසිරැසි
Crisis (2021) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් ලස්සන කතාවක්. මේ අවුරුද්ද සත්‍ය කතා ඇසුරෙන් ගොඩාක් චිත්‍රපටි හැදුණු අවුරුද්දක්. ඒකේ තවත්...


I am All Girls (2021) සිංහල උපසිරැසි
I am All Girls (2021) මේ අවුරුද්ද සත්‍ය කතා ඇසුරෙන් නිර්මාණය වෙච්ච චිත්‍රපටි එක දිගට නිකුත්වෙන වර්ශයක් වෙලා. ඒ අතරට එක්වුණු තවත් ලස්සන...


Antidote (2021) සිංහල උපසිරැසි
Antidote (2021) ඇමරිකාවේ නිෂ්පාදනය කෙරුණු තවත් horror චිත්‍රපටියක්. ඇත්තටම මේක බය හිතෙන එකකට වඩා පර්යේෂණාත්මක ගොඩට දාන්න මම කැමතියි. මේ...


The Dry (2020) සිංහල උපසිරැසි
The Dry (2020) ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිත ලස්සන චිත්‍රපටියක්. 2021 ජනවාරි 01 වෙනිදා නිකුත් කෙරුණු නිසා, මේක මොන අවුරුද්දටද අදාල කියලා...


Blue Miracle (2021) සිංහල උපසිරැසි
Blue Miracle (2021) මේ අවුරුද්දේ මෙක්සිකෝවේ නිෂ්පාදනය වෙච්ච තවත් Netflix චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ කතාව දිවයන්නේ සත්‍ය සිදුවීමක්...


The Djinn (2021) සිංහල උපසිරැසි
The Djinn (2021) මේ අවුරුද්දේ මැයි දෙවෙනි සතියේ එලිදැක්වුණු තවත් හොලිවුඩ් බයහිතෙන චිත්‍රපටියක්. ජින් කියන්නේ ඇමරිකානු සංස්කෘතියේ තියෙන...


Those Who Wish Me Dead (2021) සිංහල උපසිරැසි
Those Who Wish Me Dead (2021) ඇමරිකාවේ හොලිවුඩයේ නිෂ්පාදනය කෙරුණු අළුත්ම චිත්‍රපටියක්. හොඳ ත්‍රාසජනක කතා තේමාවක් අරගෙන නිපදවුනු මේ...


The War with Grandpa (2020) සිංහල උපසිරැසි
The War with Grandpa (2020) කොරෝනා අවුරුද්දේ අග භාගයේදී නෝර්වේ වලදී ිඑ දැක්වුණු චිත්‍රපටියක්. කුඩා දරුවන් අරමුණු කරගෙන නිෂ්පාදනය වෙච්ච...
bottom of page
