top of page
උපසිරැසි සියල්ල, එසැනින්!


1917 (2019) සිංහල උපසිරැසි
1917 කියන්නේ 2019 අවුරුද්දේ නිපදවුණු විශිෂ්ඨතම චිත්‍රපටි වලින් එකක් කිවුවොත් නිවැරදියි. මේ චිත්‍රපටිය සම්මාන කිහිපයකටම නිර්දේශ වෙලා එයින්...


Son (2021) සිංහල උපසිරැසි
SON (2021) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු චිත්‍රපටි අතරින් හොඳ තත්වයේ horror චිත්‍රපටියක්. අයර්ලන්තයේ නිෂ්පාදනයක් විදියට ආවත්, හොලිවුඩය...


Tom and Jerry (2021) සිංහල උපසිරැසි
Tom and Jerry (2021) ලොකු පොඩි කාගෙත් සිත් ගත්ත චරිත දෙකක්. කාටූන් වලින්, කාටූන් චිත්‍රපටි වලින්, ඇනිමේෂන් චිත්‍රපටි වලින් අපි ළගට ආපු මේ...


We Can Be Heroes (2020) සිංහල උපසිරැසි
We Can Be Heroes (2020) ළමා චිත්‍රපටියක් වගේ කතාවක්. Fantasy ලෝකෙක සුපිරි වීරයෝ ටිකක් ගැන දිවෙන කතාවක්. ලස්සනට කරලා තියෙන නිසා, දිගටම...


BLISS (2021) සිංහල උපසිරැසි
BLISS (2021) සිත් ගන්නා සුළු ආදරණීය කතාවක්. විද්‍යාත්මක පසුබිමක ඉඳගෙන, ආත්මගත ආදර අන්දරයක් තියෙන චිත්‍රපටියක්. මේ අවුරුද්දේ වසංගත තත්වයත්...


The Empty Man (2020) සිංහල උපසිරැසි
The Empty Man (2020) ගිය අවුරුද්දේ ඔක්තෝබර් එලියට ආපු චිත්‍රපටියක්. මුලින්ම කරුණු දෙකක් කියන්න තියෙනවා. එක, මේකේ කතාව දිවෙන්නේ cult...


Soul (2020) සිංහල උපසිරැසි
SOUL (2020) ගිය අවුරුද්දේ හදපු ලස්සනම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. ගොඩාක් දෙනෙක් ආදරයෙන් නරඹපු, හැමෝටම එක දිගටම බලන්න පුළුවන් ලස්සන...


The Princess Switch: Switched Again (2020) සිංහල උපසිරැසි
The Princess Switch: Switched Again (2020) මේ කතා මාලාවේ දෙවෙනි එක. පළවෙනි කතාව The Princess Switch මේකෙන් ගිහින් බලන්න. මේ දෙවෙනි...


The Princess Switch (2018) සිංහල උපසිරැසි
The Princess Switch (2018) නත්තල පසුබිම් කරගෙන නිෂ්පාදනය වෙච්ච ලස්සන ආදර කතාවක්. නත්තල් සමය එන හින්දා මේක අරගෙන ආවේ, නත්තල තවත්...


Let Him Go (2020) සිංහල උපසිරැසි
Let Him Go (2020) දරුවෙකුට තියෙන ආදරේ ගැන කියවෙන ලස්සන කතාවක්. මම ගොඩාක් drama වර්ගයේ කතා වලට කැමති නැති වුනත්, මේක එක දිගටම බලාගෙන යන්න...


Girl (2020) සිංහල උපසිරැසි
GIRL (2020) හරිම වෙනස් විදියේ කතාවක්. හොඳ තත්වයේ නිෂ්පාදිත චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි. එක දිගට ගලාගෙන යන කතා තේමාවක් වීම නිසා, මේක...


Freaky (2020) සිංහල උපසිරැසි
Freaky තවත් අත්භූත මිනිමැරුම් කතාවක්. මේ අවුරුද්දේ ගොඩාක් මේ වගේ චිත්‍රපටි එලි දැක්වුවා. හැබැයි වාසනාවකට වගේ ඒවා ඒකිනෙකට වෙනස් තේමාවන්...


Boss Level (2020) සිංහල උපසිරැසි
BOSS LEVEL (2020) තවත් විද්‍යාත්මක පසුබිමක යන ත්‍රාසජනක කතාවක්. වෙනස්ම විදියේ කතා තේමාවක් අරගෙන එන චිත්‍රපටියක් විදියට මේක හදුන්වන්න...


Fatman (2020) සිංහල උපසිරැසි
Fatman (2020) කියන්නේ නත්තලට ගහපු නත්තල් චිත්‍රපටියක්. නත්තලට ගොඩාක් කලින් නත්තල් චිත්‍රපටියක් නිකුත් කෙරුනාම පුදුමත් හිතුනා. හැබැයි, මේක...


May (2002) සිංහල උපසිරැසි
May (2002) පරණ වුනාට තාමත් හොඳ මට්ටමේ තියෙන චිත්‍රපටියක්. මුලින්ම කියන්න තියෙනවා දෙයක්. මේක වැඩියෙන්ම සුදුසු වැඩිහිටියන්ට. මේකේ කිසිම...


Cold Pursuit (2019) සිංහල උපසිරැසි
Cold Pursuit (2019). තාමත් හොඳ මට්ටමක ප්‍රෙක්ෂක ප්‍රතිචාර තියාගෙන ඉන්න චිත්‍රපටියක්. එක දිගට සිදුවීම් ගලාගෙන යන විදියට නිර්මාණය කර තිබීම...


No Escape (Follow Me) (2020) සිංහල උපසිරැසි
No Escape (Follow Me) (2020) ගොඩාක් ආතතියක් තියෙන චිත්‍රපටියක්. SAW චිත්‍රපටි පෙලේ වගේ, හිර කාමරයක අත්දැකීමක් තමයි මේකේ තියෙන්නේ. ඉතිං වද...


Possessor (2020) සිංහල උපසිරැසි
Possessor (2020) මේ අවුරුද්දේ කැනඩාවේ දී නිකුත්කෙරුණු තවත් බය හිතෙන ගනයට දාපු විද්‍යාත්මක චිත්‍රපටියක්. මුලින්ම කියන්න තියෙන්නේ මේක...


Greenland (2020) සිංහල උපසිරැසි
GREENLAND (2020) ඇමරිකාවේ නිෂ්පාදනය කෙරුණු අති සාර්ථක චිත්‍රපටියක්. බොහෝ දෙනා ආසාවෙන් නරඹපු මේ චිත්‍රපටිය, ඉතා නුදුරේදී ආදායම් වාර්තා...


Bigfoot Family (2020) සිංහල උපසිරැසි
Bigfoot Family (2020) කියන්නේ මෑතකදී නිකුත් කෙරුණු Bigfoot කතා මාලාවේ අළුත්ම එක. ඇනිමේෂන් චිත්‍රපටි බලන අය අතරේ මේක ගොඩාක් ජනප්‍රිය...
bottom of page
