Nilusha Hemal AlahakoonRovdyr Manhunt (2008) සිංහල උපසිරැසිඅද තවත් horror movie එකක උපසිරැසි අරගෙනයි ආවේ. ටිකක් පරණ කතාවක්. මේක ඉංග්රීසි එකක් නෙමෙයි. නෝර්වේ වල නිෂ්පාදනය කරපු එකක්. නෝර්වේ...
Nilusha Hemal AlahakoonBrahms : The Boy II (2020) සිිංහල උපසිරැසිඅදත් මම උපසිරැසි නිර්මාණය කලේ බය හිතෙන සිනමා පටයකට. The Boy (2016) එක බලපු හැමෝම හරිම ආසාවෙන් හිටියේ ඒකේ දෙවෙනි කොටස බලන්න. මෙන්න දැන්...
Nilusha Hemal AlahakoonThe Boy (2016) සිංහල උපසිරැසි අද මම උපසිරැසි අරගෙන ආවේ ටිකක් වෙනස් සිනමා පටයකට. Horror වර්ගයේ එකක්. මේ සිනමා පටය ටිකක් පරණ වුනාට, හැමෝගෙම අවධානය ආයේ දිනා ගත්තේ දෙවෙනි...
Nilusha Hemal AlahakoonProximity (2020) සිංහල උපසිරැසි අද මම උපසිරැසි අරගෙන ආවේ පිටසක්වල සමග සම්බන්ධකම් තියෙන කතාවකට. මේ සිනමා පටය එලි දැක්වුයේ මේ ළගදී. හරියටම කියනවානම් 2020 මැයි 18. මේ නිසා...
Nilusha Hemal AlahakoonHell Fest (2018) සිංහල උපසිරැසි Hell Fest කියන්නේ බය හිතෙන විදියට හදපු ටිකක් අමුතු කතාවක්. ගොඩාක් horror කතා වල තියෙන්නේ හොල්මන් සම්බන්ධ දේවල්. මේක මිනීමැරුම් කරන මානසික...